Business News Hard Talk Latest News Trendingආණ්ඩුවේ පොලී අනුපාත අඩු කිරීමේ තීරණය නිසා බැංකුවල ලාභය මිලියන අනුදහසක්Channel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102594 මෙරට බැංකු 2020 වසර සඳහා රුපියල් මිලියන අනුදහසක ලාභ ලබා ඇතැයි මුල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි. කොරෝනා නිසා රටම වසාදමා තිබියදී ජනතාව ඉතාම අසීරුවෙන් දිවි...
Latest News Trending20 ට එරෙහි නාගානන්දගේ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්Channel News Lanka10/03/2021 by Channel News Lanka10/03/202101847 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කිරීම තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුවී ඇතැයි සදහන් කරමින් , ඒ පිළිබද සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා...
Latest News Trendingආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගන්නත් අමාරුයි-මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිChannel News Lanka10/03/2021 by Channel News Lanka10/03/202102145 ආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගැනීමටවත් නොහැකි තත්වයක් රටේ උද්ගතවී ඇතැයිද , වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩි වෙමින් ඇතැයිද නාරාහේන්පිට අභයාරාමාධිපති...
Latest News Trending World Newsබ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වාට එරෙහි දුෂණ චෝදනා ඉවතටChannel News Lanka10/03/2021 by Channel News Lanka10/03/202101928 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා හට එල්ලවී තිබු දුෂණ චෝදනා වලින් ඔහු නිදහස් කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත. මේ සමග 2022 වසරේ...
Hard Talk Latest News Trending World Newsතලෙයිබාන් ත්‍රස්තයන්ගේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශයේ විසිවන වසර සැමරෙයිChannel News Lanka10/03/202111/03/2021 by Channel News Lanka10/03/202111/03/202102433 තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ලොව උසම බුද්ධ ප්‍රතිමාවන් වූ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කර විසි වසරක් ගතවී තිබේ. මේ නිමිත්තෙන් ඇෆ්ගනිස්ථාන ජනතාව විශේෂ සමරු උත්සව...
Latest Newsපාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අදChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101018 පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙනවා. මෙම සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා කෙරෙන අතර අද එහි දෙවන දිනයයි. ඒ අනුව අද දිනයේ...
Hard Talk Latest News Trending World Newsපහසු-සහන ක්‍රමයකට ශ්‍රීලංකාවට පැමිණෙන්න ඉඩදෙන්න-විදෙස්ගත ශ්‍රීලාංකිකයෝ රජයට දන්වතිChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202102576 ලොව පුරා වෙසෙන ශ්‍රීලාංකිකයන්ට නැවත ශ්‍රීලංකාව වෙත පැමිණීමේදී මුහුණපාන්නට සිදුව තිබෙන දැඩි දුෂ්කරතා සහ අධික වියදම් සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒ සඳහා සහනදායී පහසු ක්‍රමවේදයක් ලබා...
Latest News Trending World Newsමියන්මාර පොලිස් ඝාතකයන් ඉදිරියට ගිය කන්‍යා සොයුරිය ළමුන් වෙනුවට තමා මරාදමන්නැයි ඉල්ලයිChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202101002 මේ දිනවල මියන්මාර හමුදාව සහ එම පාලනයට විරුද්ධව හඬ නගන උද්ඝෝෂකයින් සමග ගැටුම් සිදුවෙමින් පවතිනවා. එවන් තත්වයක් තුල ජාත්‍යන්තර කාන්තා දිනයේදී සාන්ත කොලොම්බන් දෙව්මැදුර අසල...
Latest News Trendingමෙරට කොවිඩ් මරණ 511 දක්වා ඉහළටChannel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202102760 මෙරටින් අද දිනයේ තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මරණ වාර්තා වුණේ උඩුවිල්,...
Latest News Trendingකීරි සම්බා රුපියල් 180 ක් ! සහල් මිල ඉහල ගොස් වෙළෙඳපොළේ සහල් හිඟයක්Channel News Lanka10/03/202110/03/2021 by Channel News Lanka10/03/202110/03/202102042 සාමාන්‍ය වෙළඳපොලේ කීරි සම්බා කිලෝවක් රුපියල් 180 ක් පමණ දක්වා ඉහල ගොස් තිබෙනවා , මීට අමතරව ඇතැම් සහල් වර්ගවල හිඟයක් වෙළෙඳපොළෙහි පවතින බවට වෙළෙඳුන් සහ...