Features Latest News Trendingඇමති ජොන්ස්ටන් සමග ආරවුලකට වහලයට නැග්ග දොස්තර බිමට වැටී රෝහල් ගත කරයිChannel News Lanka09/03/2021 by Channel News Lanka09/03/202101051 තමන්ගේ ගොඩනැගිල්ලක මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් එහි වහලය මත නැගී විරෝධතාවයක නිරතවූ නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පසුව...
Latest News Trendingපාසල් විවෘත කෙරෙන ආකාරය මෙන්නChannel News Lanka09/03/2021 by Channel News Lanka09/03/202101886 බස්නාහිර පළාතේ පාසල් වල ශ්‍රේණි කීපයක් හා දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල පාසල් සියලු ශ්‍රේණි සඳහා සියලු පාසල් මාර්තු 15 වන දා විවෘත කරන්නට රජය තීරණය...
Latest News Trendingදේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස සරත් ෆොන්සේකාගෙන් රිට් පෙත්සමක්Channel News Lanka09/03/2021 by Channel News Lanka09/03/202101140 දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා...
Hard Talk Latest News Trending“Talk to Al Jazeera” – Foreign Secretary Admiral Prof. Jayanath ColombageChannel News Lanka09/03/202110/03/2021 by Channel News Lanka09/03/202110/03/202101345 Foreign Secretary Admiral Prof. Jayanath Colombage appeared in a special interview on “Talk to Al Jazeera”...
Business News Latest News Trendingජපානයට නොදුන් සැහැල්ලු දුම්රිය වෙනුවට මාර්ග පහක්ම අලුතින් ඉදිකිරීමට රජයේ අවධානයChannel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202101952 බස්නාහිර පළාත ආවරණය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ග පහක් පුද්ගලික ආයෝජකයන් ලවා ඉදිකර ඔවුන්ට ඒවායේ ප්‍රතිලාභ වසර 30 ක කාලයක් ලබාදීමෙන් පසුව...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුල ගැන හැරී කුමරුගේ බිරිඳ මේගන්ගේ හෙළිදරව්වෙන් ලොවම කැළඹෙයිChannel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202102045 හැරී කුමරුට හා බිරිඳ මේගන් හට මෙවර ලැබෙන්නට නියමිත දියණියට මුල් නාමය “ඩයනා” ලෙස නම තැබීම නොකරන්නට ඔවුන් තීරණය කර ඇත්තේ තම දියණිය මාධ්‍යවල පුවත්...
Latest News Trending World Newsපාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලූ ඇමරිකාවේ නිව්යෝර්ක් දේවමෙහෙයට ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක්Channel News Lanka09/03/202109/03/2021 by Channel News Lanka09/03/202109/03/202101433 ශ්‍රීලංකාවේදී 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනවිත් වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ ශ්‍රීලාංකික කතෝලික ජනතාව...
Latest News Trending World Newsජෙෆ් බේසෝස්ගේ කලින් බිරිඳ මැකෙන්සි ස්කොට් දරුවන්ගේ ගුරුවරයා සමග විවාහ වෙයිChannel News Lanka08/03/202109/03/2021 by Channel News Lanka08/03/202109/03/202101297 ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසෝන් හිමිකරු ජෙෆ් බේසෝස් ගේ දික්කසාද බිරිඳ වන මැකෙන්සි ස්කොට් නැවත වරක් විවාහ වී තිබේ. ඒ තම දරුවන් ඉගෙනුම ලබන...
Latest News Trending World Newsසිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට හා බිරිඳ අස්මාට කොවිඩ්Channel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/202101884 සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් සහ ඔහුගේ බිරිඳ අස්මා හට කොවිඩ් රෝගය වැළඳී තිබේ. මෙම දෙදෙනාට සුළු රෝග ලක්ෂණ ඇති නමුත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන...
Latest News Trendingවිමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka08/03/202109/03/2021 by Channel News Lanka08/03/202109/03/202101229 හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ අභාවප්‍රාප්ත පණ්ඩිත W.D අමරදේවයන් ගේ බිරිඳ වූ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ. අමරදේව යුවලට දරුවන් තිදෙනෙකි. මියයන විට ඇය 86 වැනි...