Business News Latest News Trending World Newsප්‍රංශයේ ධන කුවේරයකු වන ඔලිවර් ඩසෝල්ට් හෙල්කොප්ටර් අනතුරකින් මරුටChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101075 ප්‍රංශයේ ධන කුවේරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔලිවර් ඩසෝල්ට් නෝමන්ඩි හිදී සිදුවූ හෙල්කොප්ටර් අනතුරකින් මිය ගොස් තිබේ. මොහු ලොව 361 වන ධනවතා ලෙස සැලකේ. 69...
Latest News Sportsකොදෙව් – ශ්‍රීලංකා තුන්වන 20-20 තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් පිලටChannel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/20210990 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය ජයගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. තරගයේ කාසිය වාසිය දිනා...
Hard Talk Latest News Political News Trending2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව රනිල් වික්‍රමසිංහ පවසයිChannel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/202101963 මේ ආණ්ඩුවට ඡන්දේ දීලා මිනිස්සු රැවටුනු බවත් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගා 2024 තමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු...
Latest News Trendingවැලිමඩ සති හතක බිලිඳියක් කොවිඩ් ආසාදනයවී කොළඹ ළමා රෝහලේදී මරුටChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101016 කොවිඩ් ආසාදිතවූ වැලිමඩ ප්‍රදේශයේ සති හතක බිළිඳියක මිය ගොස් තිබේ.එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව එතැනින් දුල්ල මහ රෝහලට මාරුකර යවා...
Hard Talk Latest News Trending World Newsශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංශෝධිත යෝජනාව අදChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101099 ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (8) ඉදිරිපත් කිරීමට නියමිතව...
Latest News Trending World News‘යුද්ධයට වඩා සාමය බලවත් ‘ – පාප් වහන්සේ ඉරාකයේදී පවසතිChannel News Lanka08/03/202108/03/2021 by Channel News Lanka08/03/202108/03/20210832 අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කිරීමේදී එරට මෝසුල් නගරයේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි පදිංචිකරුවන් ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ ඔවුන්ගේ ජීවිත ගෙන යන අයුරු...
Latest News Trending World Newsස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයකින් පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කරයිChannel News Lanka08/03/2021 by Channel News Lanka08/03/202101061 ස්විට්සර්ලන්තයේ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම තහනම් කර තිබේ. තිබේ. මේ සඳහා වන ජනමත විචාරණය ස්විට්සර්ලන්ත ජනතාව වැඩි ඡන්දයෙන් අනුමත කර තිබේ. මේ අනුව එරට...
Latest News Trending World Newsහොංකොං මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ චීන උත්සාහයට ඇමරිකාවේ දැඩි විරෝධයChannel News Lanka07/03/202108/03/2021 by Channel News Lanka07/03/202108/03/202101554 හොංකොං රාජ්‍යට දීප්තිමත් අනාගතයක් ලබාගැනීම සඳහා මැතිවරණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ චීනයේ බීජිං හි පැවති...
Features Latest News Trendingරජයේ සේවකයන් සඳහා විභාග පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුවෙන් ඉවතට-විරෝධතා රැසක්Channel News Lanka07/03/2021 by Channel News Lanka07/03/202101178 රජයේ සේවකයන් බඳවා ගැනීමේ ,උසස්වීම් පිරිනැමීමේ හා කාර්යක්ෂමතා කඩ ඉම් විභාග ඇතුළු රාජ්‍ය සේවයට බලපාන විභාග මින් ඉදිරියට ශ්‍රීලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට...
Hard Talk Latest News Trending World Newsපැරගුවේ ජනපතිගෙන් ලොවට ආදර්ශයක්-චූදිත ඇමතිවරු ඉවත් කර නව ඇමතිවරු 4 ක් පත්කරයිChannel News Lanka07/03/202107/03/2021 by Channel News Lanka07/03/202107/03/202101413 කොරෝනා මර්දන කටයුතු හා දුෂණ වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් පැරගුවේ රජයේ ඇමතිවරුන් තිදෙනෙකු එරට ජනාධිපති මාරියෝ අබ්ඩෝ බෙනිටේස් විසින් එරට ඇමතිවරුන් තිදෙනෙකු ඉවත්...