Business News Features Latest News Trendingඅඩු වියදම් LNG ව්‍යාපෘති ප්‍රමාද කරන්නට ඩීසල් විදුලි මාෆියාවෙන් කුමන්ත්‍රණයක්Channel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202102224 මෙරට ඩීසල් විදුලි බල මාෆියාව නැවත ක්‍රියාත්මකවී LNG ව්‍යාපෘති ක්‍රියාත්මකවීම ප්‍රමාද කිරීමට උත්සහ දරන බවට විදුලි බල ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ. ඒ හරහා ඩීසල්...
Latest News Trending World Newsපාප් වහන්සේ ඉරාකයේ සංචාරයක් ආරම්භ කරයිChannel News Lanka06/03/2021 by Channel News Lanka06/03/202101856 පාප් වහන්සේ ඉරාකය වෙත පැමිණ තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා සහ අන්තවාදී ක්‍රියා වහාම නවතා දමන ලෙස එහිදී පාප් වහන්සේ ඉල්ලා ඇත. පාප් වහන්සේ කෙනෙකු ඉරාකයට පැමිණ...
Latest News Sportsදසුන් චානක ඇමරිකාවට නොගොස් ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙතChannel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202101816 වීසා ගැටලුවක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යෑමට නොහැකි වූ දසුන් ශානක ඉරිදා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔහුගේ...
Latest Newsසජිත් ප්‍රේමදාස බෙල්ලන්විල – අත්තිඩිය අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවකChannel News Lanka06/03/202106/03/2021 by Channel News Lanka06/03/202106/03/202102035 සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස පරිවර්තනය වීමත් සමග පරිසර හිතකාමී ප්‍රතිපත්තිය අන් කවරදාකටත් වඩා ක්‍රියාත්මක කරන බවත්,දිවිහිමියෙන් පරිසරය සුරැකීමට කැපවන බව සමගි ජන බලවේගයේ...
Latest News Trendingසියල්ලන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් සහතික කරන බව ජනපති පවසයිChannel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202101067 සියලු පුරවැසියන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම තම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් හමුදා මූලික...
Latest Newsමඩකලපුවේදී කොරෝනා මෘතදේහ 9 ක් භූමිදානය කෙරේChannel News Lanka05/03/202106/03/2021 by Channel News Lanka05/03/202106/03/202101788 කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය සඳහා මඩකළපුව ඔට්ටමාවඩි ඉඩමේ අද දිනයේ මෘතදේහ 9 ක් භූමිදානය කර තිබේ. මඩකළපුව ඔට්ටමාවඩි කෝරළේපත්තුව බටහිර...
Business News Hard Talk Latest News Trendingබිස්කට් හා චොකලට් සමාගම් මිලදී ගැනීමට බැරිවූ නිසා ධම්මික පෙරේරා නව කර්මාන්තශාලාවක් අරඹයිChannel News Lanka05/03/202106/03/2021 by Channel News Lanka05/03/202106/03/202102850 කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බිස්කට් සහ චොකලට් ව්‍යාපාරයටද පිවිස තිබේ. මෙරට ප්‍රධාන පෙලේ බිස්කට් සමාගමක් හා චොක්ලට් සමාගමක් මිලදී ගැනීමට පසුගිය කාලයේ ඔහු උත්සහ ගත්...
Latest Newsකොරෝනාවෙන් මියයන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ භුමිදානයට මඩකළපුවෙන් ඉඩමක්Channel News Lanka05/03/202105/03/2021 by Channel News Lanka05/03/202105/03/202101870 කොරෝනා වයිරසය වැළදී මිය යන මුස්ලීම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කෝරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද අක්කර දෙකක පමණ වන ඉඩමක්...
Latest News Trending World Newsකැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ටත් කොවිඩ් එන්නත්Channel News Lanka05/03/202105/03/2021 by Channel News Lanka05/03/202105/03/202101748 ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්ටද පර්යේෂණ මට්ටමේ කොවිඩ් එන්නත් ලබා දී ඇත. මෙසේ ලබාදී ඇත්තේ සෝටිස් නමැති සත්ව ඖෂධ සමාගමක් විසින් නිපදවන ලද...
Latest Newsමාධ්‍යවේදී බන්දුල ජයසේකර අවසන් ගමන් යයිChannel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202101485 ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අද අලුයම අභාවප්‍රාප්තවී තිබේ. හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුද වූ ඒ මහතා රුධිරගත පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි අතර මිය යනවිට 60 වන...