Latest News Political News Trendingඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර ස.ජ.බ හා එ.ජා.ප සමගි කරවන්න සාකච්ඡාChannel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202102222 ලබන ජුනි මාසයේ හෝ ජුලි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වන විට රජය ගෙන ඇති තීරණය හමුවේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය...
Latest News Trending World Newsතුර්කියේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටීමෙන් හමුදා නිලධාරීන් 11 ක් මරුටChannel News Lanka05/03/202105/03/2021 by Channel News Lanka05/03/202105/03/202101793 තුර්කියේදී හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටීම නිසා හමුදා නිලධාරීන් 11 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ටට්වාන් නගරයේ සෙක්මේසි හිදී මෙම අනතුර සිදුව තිබේ. මෙයින් නවදෙනෙකු...
Latest News Trending World Newsනවසීලන්තයට අද තුන්වන දරුණු භූමිකම්පාවත් සිදුවෙයි – ප්‍රබලත්වය ඒකක 8.1 ක්Channel News Lanka05/03/2021 by Channel News Lanka05/03/202101767 නවසීලන්තයට මේ වන විට අද තුන්වන වතාවටත් ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා , මෙම තුන්වන භූමිකම්පාව ඒකක 8.1 ක දරුණු භූමිකම්පාවක් , මෙය සිදුව ඇත්තේ කෙමඩෙක්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස BTS තෝරා ගැනේChannel News Lanka05/03/202105/03/2021 by Channel News Lanka05/03/202105/03/202103249 2020 වසරේ ලොව ප්‍රසිද්ධම හා වැඩිම ආදායමක් උපයන සංගීත කණ්ඩායම ලෙස දකුණු කොරියාවේ BTS හෙවත් Bangtan Boys සංගීත කණඩායම තෝරා ගෙන තිබෙනවා, ලොව මෙම ස්ථානය...
Hard Talk Latest News Political News Trendingඇමතිවරුන් හා වෘත්තීය සමිති සමග ගැටුණු රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතලිස් ගණනක් ඉවතට ?Channel News Lanka04/03/202105/03/2021 by Channel News Lanka04/03/202105/03/202102124 ඇමතිවරුන් සමග හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකර ගෙන සිටින රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතළිහකට අධික පිරිසක් ඉවත් කිරීම හෝ ඔවුන් වෙනත් ආයතන වලට මාරු කිරීම...
Latest News Trendingකොවිඩ් එන්නත් ලබා දීමේ සිද්ධියකට වෛද්‍ය අමල් හර්ෂට ස්ථාන මාරුවක්Channel News Lanka04/03/202104/03/2021 by Channel News Lanka04/03/202104/03/202101804 ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා එම තනතුරින් ඉවත් කර ඇත. ඔහුට වෙනත් අමාත්‍යංශයක...
Latest News Trending World Newsනවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අනතුරු හැඟවීම්Channel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202101840 නවසීලන්තයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබේ. ඒ සමගම සුනාමි අනතුරු හැඟවීම් ද නිකුත් කර තිබේ. නවසීලන්තයේ ගිස්බෝන් නගරය ආසන්නයේ සිදුවූ මෙම භූමිකම්පාව ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන්...
Business News Latest News Trendingසංචාරක හෝටල්වලට විදුලි ගාස්තු සහනයක්දී තිබියදීත් ලයිට් කපලා-ප්‍රසන්න ඩලස්ට දන්වයිChannel News Lanka04/03/202104/03/2021 by Channel News Lanka04/03/202104/03/202101124 සංචාරක හෝටල් සදහා රජය විදුලි ගාස්තු සහනයක් ලබා දී තිබුනද විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති...
Latest News TrendingINDIAN CHIEF OF THE AIR STAFF RAKESH BHADAURIA VISITED TO SRILANKAChannel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202101289 The events related to the Sri Lanka Air Force 70th Anniversary and the presentation of President’s Colours to No. 5 Fighter Squadron and No. 6...
Business News Latest News Trendingඅෂ්රෆ් ඕමාර් ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka04/03/2021 by Channel News Lanka04/03/202102042 ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අෂ්රෆ් ඕමාර් මහතා එම තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය 01 වැනිදා සිට ඔහු ඉල්ලා...