Latest News Trending World Newsඇමරිකාවේ පෙට්‍රල් හා ගල් අඟුරු දුම්රියක් හා ලොරියක් ගැටී මහා ගින්නක්Channel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101112 ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කැමරූන් හිදී පෙට්‍රල් හා ගල් අඟුරු ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් හා ලොරි රථයක් ගැටීමෙන් දැවැන්ත ගින්නක් ඇති විය. දුම්රිය හා...
Latest News World Newsනයිජර් ජනාධිපතිවරණයෙන් මොහමඩ් බාසෝම් ජයගනීChannel News Lanka24/02/202124/02/2021 by Channel News Lanka24/02/202124/02/202101145 නයිජර් ජනාධිපතිවරණයෙන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක මොහමඩ් බාසෝම් ජයගෙන තිබේ. ඔහු 55.75 ඡන්ද ලබා ගනිමින් හිටපු ජනාධිපතිවරයකු වන මෝහමෙන් උස්මේන් පරාජය කර තිබේ. හිටපු ජනාධිපතිවරයාට හිමි...
Latest News Sports Trending World Newsගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබයිChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101272 ලෝක ශූර ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් දරුණු රිය අනතුරකින් තුවාල ලබා තිබේ. කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්හි සිදුවූ මෙම රිය අනතුරින් ටයිගර් වුඩ්ස් ගේ පාදයට දරුණු තුවාල...
Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරයට මෛත්‍රී -රනිල් වගකිවයුතුයි-බොදු බල සේනා තහනම් කල යුතුයි -ජනපති කොමිසමේ නිර්දේශChannel News Lanka23/02/202124/02/2021 by Channel News Lanka23/02/202124/02/202101942 පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් ඇතිවූ ඛේදවාදකයට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ රජය වගකිව යුතුයැයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්...
Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරන්න – දිනේෂ් ගුණවර්ධන UNHCR රටවලින් ඉල්ලයිChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101920 විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා 2021 පෙබරවාරි 22 දින ජිනීවාහි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසියේදී සිදුකල ප්‍රකාශය අද මාඔබ අමතන...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World News“I Just Called to Say I Love You”ගායක ස්ටීව් වොන්ඩර් ඇමරිකාව අතහැර ඝානාවටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/20210957 You Are the Sunshine of My Life” and “I Just Called to Say I Love You,” ඇතුළු ජනප්‍රිය ගීත රැසක ගායකයා වන ඇමරිකානු ජාතික ස්ටීව්...
Business News Latest News Trending2020 වර්ෂයේ රුපියල් බිලියන 659 ක මුදල් අච්චු ගහලා – චම්පික රණවකChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101064 වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා ඇතැයිද මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා...
Latest News Trendingපකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රීලංකාවටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101089 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. දෙදින...
Features Hard Talk Latest News Trendingශ්‍රීලංකාව බහු වාර්ගික බහු-ආගමික හා බහු සංස්කෘතික රටක් – මොහාන් පීරිස්Channel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202102661 2021 එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) විශේෂ රැස්වීම අමතා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මොහාන් පීරිස්...
Latest News Sports Trendingචමින්ද වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයට පිටින් ගෙවීම් කළ නොහැකි නිසයි-නාමල් රාජපක්ෂChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101745 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා...