Latest News Sportsශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් සංචාරයට පිටත්ව යයිChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101073 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම 3.35 ට කටාර් ගුවන් සේවයේ QR – 669 දරන ගුවන් යානයෙන් පිටත්ව...
Latest News Trending World Newsවිදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතයිChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101595 විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිත ය. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8.52ට ආමාත්‍ය...
Latest News Trending World Newsඅද ශ්‍රීලංකාවට පැමිණෙන ඉම්රාන් ඛාන්ගේ ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිතයට අවසරChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101043 ශ්‍රීලංකාවට පැමිණෙන පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් ගන්නා ගුවන් යානයට ඉන්දීය ගුවන් සීමාව භාවිත කිරීමට ඉන්දියාව අවසර ලබා දී තිබේ. පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින...
Business News Latest News Trendingගෑස් මිල ළඟදීම රු:300 කින් වැඩිවන ලකුණු ? සිලින්ඩරයකින් රු: 500 ක් පාඩුයිලුChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101235 ගෑස් මිල ඉහල දැමීම ඉදිරි දිනවලදී සිදු කරන්නට නියමිත බවට දැඩි කතාබහක් ඇතිවී තිබේ. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ශීග්‍රයෙන් ඉහළයාම නිසා මේ වන විට ගෑස්...
Latest News Trending World Newsකොංගෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධාන රථ පෙළකට ප්‍රහාරයක් – ඉතාලි තානාපති මරුටChannel News Lanka23/02/202123/02/2021 by Channel News Lanka23/02/202123/02/202101033 ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ගෝමා හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ලෝක ආහාර සංවිධානයේ රථ පෙළකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් එරට ඉතාලි තානාපති ලුකා ඇන්ටනාසියෝ මිය ගොස් තිබේ....
Latest News Trending World Newsමියන්මාර හමුදා රජයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන-උද්ඝෝෂණ දිගටමChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101094 මියන්මාර හමුදා පලනයට එරෙහිව එරට ජනතාව අද දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කරමින් රට පුරා සාමකාමී උද්ඝෝෂණ පැවැත්වුහ. ව්‍යාපාර වසා දමා තිබු අතර ජනතාව මහාමාර්ග වල...
Latest News Trending World Newsඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂ පහ පනීChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101110 ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වසරකට යන්තම් වැඩි කාලයක් තුල මෙම මරණ සංඛ්‍යාව සිදුවී තිබේ. මේ වන විට ඇමරිකාවේ ලක්ෂ...
Latest Newsරන්ජන්ගේ දුක සැප බලන්න සජිත් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයටChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101407 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීය. පසුව විපක්ෂ නායකවරයා පැවසුවේ සිරගෙදර තුළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ...
Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සඳුදා පාර්ලිමේන්තුවටChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101217 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. පාස්කු ඉරිදා...
Latest News Trendingකෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි-ඔහු වේගවත් නැහැ-ඇමති මහින්දානන්ද අලුත්ගමගේChannel News Lanka23/02/2021 by Channel News Lanka23/02/202101155 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කල දැනුම් දීමක් මත විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.අමාත්‍යාංශය ගමන්...