Latest News Trending World Newsනයිජීරියාවේ ගුවන් යානයක් කඩා වැටී හතක් මරුටChannel News Lanka21/02/202121/02/2021 by Channel News Lanka21/02/202121/02/202101046 නයිජීරියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු මිය ගොස් තිබේ. එන්ජින් දෝෂයක් නිසා යානය කඩා වැටී ඇත්තේ එරට අබුජා අගනුවර ගුවන්තොටුපල ආසන්නයේ දීය. ඒ...
Latest News Trendingදේශපාලන පලිගැනීම් විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයිChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101548 දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ...
Business News Latest News Trending World Newsඇමරිකාවේදී ගුවන් යානයක එන්ජිමක් අහසේදී පුපුරා යයි -241 දෙනෙකුගේ දිවි යන්තමින් ගැලවේChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101591 ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් ගුවන් තොටුපළෙන් අද දහවල් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක් ගුවන් ගත කරන අතර තුර ඉහල අහසේදී එන්ජිමක් පුපුරා ගොස් තිබේ. යුනයිටඩ්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsසායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර්ට තවත් පිරිමි දරුවෙක් !Channel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101034 බොලිවුඩයේ සුපිරි නළු නිලි යුවලක් වන සායිෆ් අලි ඛාන් සහ කරීනා කපුර් හට තවත් පිරිමි දරුවකු ලැබීලා , මේ කරීනාගේ දෙවන දරුවා ය. 2012 දී...
Latest News Sports Trendingබටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රීලංකා කණ්ඩායම මෙන්නChannel News Lanka21/02/202114/01/2024 by Channel News Lanka21/02/202114/01/202401404 බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රීලංකා කණ්ඩායම තෝරා ගෙන තිබේ. ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුනාරතන දරන අතර T-20 තරග සඳහා නායකත්වය...
Latest News Trendingසාමාන්‍ය පෙළත් අසමත් අය පාස්කු ප්‍රහාරය ගැන තීරණ ගන්නේ කොහොමද – කාදිනල් හිමිChannel News Lanka21/02/202121/02/2021 by Channel News Lanka21/02/202121/02/202101081 සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නැති අයට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඉඩදිය නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්...
Latest News Political News Trendingපොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල් – විමල්ට බැසිල් එක්ක ගැටුමක් තියෙනවා-මහින්ද පතිරණChannel News Lanka21/02/2021 by Channel News Lanka21/02/202101133 පොහොට්ටුවේ මීළඟ නායකයා බැසිල් රාජපක්ෂ බවත් විමල් වීරවංශ මුල සිටම පොහොට්ටුවට විරුද්ධව වැඩ කල බවත් තමා විමල්ට call කලාම පොහොට්ටුව හදන්න එපා කියලා විමල් පැවසු...
Features Health/Science & Tech/Astrology Latest News Trending World Newsකුකුලන්ගෙන් බෝවන භයානක නව කුරුළු උණක් බෝවුණු 7 දෙනෙක් රුසියාවෙන් හමුවෙයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101127 කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වයිරසයක් දකුණු රුසියාවෙන් හමුවුනු බව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දී තිබේ. AH5N8 නමැති මෙම වයිරසය වැළඳුනු කුකුල්...
Latest News Trending World Newsමියන්මාරයේ හමුදා රජයට එරෙහිව අදත් උද්ඝෝෂණ – පොලිස් වෙඩිතැබීමෙන් දෙදෙනෙක් මරුටChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/202101282 මියන්මාර හමුදා රජයට එරෙහිව එරට මණ්ඩාලේ නගරයේදී අද පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් කල වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුහ. මණ්ඩාලේ නගරය එරට...
Latest News Trendingජනතාවාදී තීරණ ගැන වැරදි අර්ථකතන දුන්නත් ප්‍රශ්න යටගහන්න ඉඩ දෙන්නේ නැහැ-ජනපති කියයිChannel News Lanka20/02/2021 by Channel News Lanka20/02/20210945 ජනතාවගේ පැත්තේ සිට ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව ඇතැම් පිරිස් වැරදි අර්ථ කථන දුන්නද එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටගැසීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව රාජපක්ෂ...