Latest News Trending World Newsඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වෙයිChannel News Lanka18/02/202118/02/2021 by Channel News Lanka18/02/202118/02/20210931 ඉතාලියේ එට්නා ගිනි කන්ද නැවතත් සක්‍රිය වී තිබේ.ඒ සමග දුමාරය සහ ධුලි වලාවන් නැගෙන්නට පටන්ගෙන තිබේ. කෙසේ වෙතත් ඉතාලි බලධාරීන් පවසන්නේ ගිනි කන්ද පුපුරා යාමෙන්...
Latest News Trendingකිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් වවුනියාවෙන් හමුවේChannel News Lanka18/02/2021 by Channel News Lanka18/02/202101128 වවුනියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගෙන තිබේ. වවුනියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ...
Latest News World Newsඑංගලන්ත මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු රෝහල් ගත කෙරේChannel News Lanka18/02/202118/02/2021 by Channel News Lanka18/02/202118/02/202101154 එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන එඩින්බරෝහි අදිපාද පිලිප් කුමරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ. මේ වන විට 99 වැනි වියේ...
Latest News World Newsඇමෙරිකාවට දරුණු හිම කුණාටුවක් – 21ක් මරුටChannel News Lanka17/02/202118/02/2021 by Channel News Lanka17/02/202118/02/20210821 ඇමෙරිකා එක්සත් ජනපදයට බලපෑ දරුණු හිම කුණාටු තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 21දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මරණ වාර්තා වන්නේ ටෙක්සාස්, ලුසියානා, කෙන්ටකි, උතුරු...
Latest News Sports Trendingස්ථිර ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන තුරු කොදෙව් සංචාරයට තේරීමට ප්‍රමෝද්‍ය හා මෙන්ඩිස්Channel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/202101301 ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තේරීම් කමිටුව ලෙස හිටපු තේරීම් කමිටුවම පත් කරන්නට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව අසන්ත...
Latest News Trending World Newsවසරක් තිස්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි කිම් ජොන්-උන්ගේ බිරිඳ යලි ජනතාව අතරටChannel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/20210983 උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිඳ වන රී සොල්-ජු වසරකටත් වැඩි කාලයකට පසුව ප්‍රසිද්ධියේ ජනතාව අතරට පැමිණ සිටින අයුරු පෙන්නුම් කෙරෙන ඡායාරුප කිහිපයක් එරට...
Latest News Trendingරාජපක්ෂලා ගැන කතා පැවැත්වීමෙන් විමල් පිනට ඇමතිකම ගත්තා – මහින්ද පතිරණChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101015 විමල් වීරවංශ මහතා පිනට ඇමති තනතුරක් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ඔහු...
Latest News Trending World Newsඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීම අවලංගු වෙයිChannel News Lanka17/02/2021 by Channel News Lanka17/02/202101305 එළැඹෙන 22දා දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීමට කර තිබු සැලැස්ම අවලංගු කර තිබේ. ඉම්රාන් ඛාන් 24 වැනි දා...
Latest News Trendingඅමාත්‍යංශ කීපයක විෂය පථ වෙනස් කෙරේChannel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/20210965 අමාත්‍යංශ කිහිපයකට අයත් විෂයපථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මේ යටතේ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ, ඉඩම්...
Features Latest News Trending World Newsතායිලන්ත පොලීසිය වැටලු Modelling ඒජන්සියක ලොවපුරා දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ 5 ක්Channel News Lanka17/02/202117/02/2021 by Channel News Lanka17/02/202117/02/202101128 තායිලන්තයේ ළමා මෝස්‌තර නිරූපන ඒජන්සියක් වැටලු තායිලන්ත පොලීසිය එහි පරිගණක වල තිබී දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. එරට Nene Modelling...