Business News Latest News Trendingභාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකියිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240146 විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20% කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයේදී ජන්දදායකයන් 1,71,40,000Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240140 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය...
Features Latest News Trendingඑතෙර සිසුන්ට උපාධි දෙන්න ආයතන 26 කට වරම්Channel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240123 උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල...
Latest News Trending World Newsට්‍රම්ප් නිල වශයෙන් ජනපති සටනට-උප ජනාධිති අපේක්ෂක ජේ.ඩී. වැන්ස්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240171 ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා...
Features Hard Talk Latest News Trendingසජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයිChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240160 විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විපක්ෂයේ...
Business News Hard Talk Latest News Trendingලංකාවේ ආර්ථික නිදහස තවත් පල්ලම් බැහැලාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240158 ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ සම්බන්ධයෙන් සමීක්ෂණ කළ හෙරිටේජ් ෆවුන්ඩේෂන් ආයතන වාර්තාව අනාවරණය...
Latest Newsවර්ජනය නොකර වැඩට ආ රජයේ සේවකයින් ට රු. 10,000ක්Channel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240177 පසුගිය දිනවල පැවති වැඩ වර්ජන කාලයේදී සේවයට වාර්තා කළ විධායක නොවන ශ්‍රේණිවල සියලුම රාජ්‍ය සේවකයන්ට දීමනාවක් හා ප්‍රශංසා සහතිකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
Latest News SportsICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේChannel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240172 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, එම මහ සභා රැස්වීම ජූලි 19 සිට...
Hard Talk Latest News Trendingතීන්දුවක් ගන්නවා – රනිල් හොඳයි – රාජපක්ෂලා එපා – ෆොන්සේකාChannel News Lanka16/07/2024 by Channel News Lanka16/07/20240130 පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණය-මහා මැතිවරණය එක දිනයක?අලි-පොහොට්ටු සන්ධානයකින් තරගයටChannel News Lanka16/07/202416/07/2024 by Channel News Lanka16/07/202416/07/20240169 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනයක පැවැත්වීමටත් එම මැතිවරණ දෙකම සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමටත් එම පක්ෂ දෙකේම...