කොවිඩ් ආසාදනය වීමෙන් අඩු වයසේ පුද්ගලයින් මියයාම වැඩිවෙලා-වෛද්‍ය හරිත අලුත්ගේ
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය...
