දොස්තරගේ ගෙදරට ගිහින් මසාජ් දීලා මිලියන තිහකට විද්ද අරගල නායකයා අත්අඩංගුවට
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභරණ ඇතුළු රුපියල් මිලියන 30 කට අධික...
