Latest News Political News Trendingමීළඟ ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් – නවීන්Channel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101065 ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බවත් පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය...
Latest News Trendingඅගමැතිතුමන්ට කිසිම ලෙඩක් නැහැ – ධනසිරි අමරතුංගChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101845 අගමැතිතුමාට කිසිම ලෙඩක් නැති බවත් , ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ ඉන්නේ අගමැති මහින්ද නිසා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කොලඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි...
Latest News Trendingඉන්දියාවෙන් ලැබුණු කොවිඩ් එන්නත් ජනපති කටුනායකදී භාර ගනීChannel News Lanka28/01/2021 by Channel News Lanka28/01/202101296 ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානය අද (28) දහවල් කටුනායක බණ්ඩාරනායක...
Latest Newsමහනුවර සී-ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ මාරක වලක් – මහාමාර්ග ඇමතිතුමනි පාර සාදා දෙන්නChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101850 මහනුවර මාවිල්මඩ කලක් තිස්සේ සී ප්ලේන් ගොඩ බෑ ස්ථානයේ දැවැන්ත වලක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් මහනුවර , මාවිල්මඩ ,ප්‍රධාන බස් මාර්ගයේ දුටුගැමුණු මාවතේ කොටසක් ගිලා...
Business News Latest News Trendingප්‍රධාන පෙලේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි සමාගමක් මහා පරිමාණ රේගු බදු වංචාවකChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/202101457 මෙරට ප්‍රධාන පෙලේ කාන්තා සහ පුරුෂ රූප ලාවන්‍ය නිෂ්පාදන , සැම පැහැපත් කරන ක්‍රීම් වර්ග ,ශරීර ශක්තිය වැඩි කරන ඖෂධ , ශරීරයේ බර අඩු කරන...
Latest News Trending World Newsනයිජීරියාවේ ජනපති සියලු හමුදා ලොක්කන් ඉවත් කර නව ප්‍රධානීන් පත් කරලාChannel News Lanka28/01/202128/01/2021 by Channel News Lanka28/01/202128/01/20210880 නයිජීරියාවේ ජනාධිපති මුහමඩ් බුහාරි විසින් එරට සියලු හමුදා ප්‍රධානීන් නොරපා හැර තිබේ. යුද , ගුවන් , නාවික හමුදාපතිවරු හා ඒකාබද්ධ හමුදා ප්‍රධානියා මෙසේ ඉවත්කර තිබේ....
Latest Newsඅදත් කොරෝනා නව ආසාදිතයන් 772 සමග සමස්තය හැට දහස පනීChannel News Lanka27/01/202128/01/2021 by Channel News Lanka27/01/202128/01/202103395 ශ්‍රීලංකාව තුල සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 60694 දක්වා ඉහල ගොස් තිබේ. අද කොරෝනා මරණ 2 ක් රට තුල සිදුව තිබේ. රට තුල කොරෝනා නව ආසාදිතයන්...
Latest News Sports Trendingඅසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉවත්වේChannel News Lanka27/01/202127/01/2021 by Channel News Lanka27/01/202127/01/20210943 අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වීතිබේ. ශ්‍රීලංකා කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන්ට හේතුව ක්‍රිකට් තේරීම් කමිටුව බවට...
Latest News World NewsGifting of COVISHIELD vaccines from India to Sri LankaChannel News Lanka27/01/2021 by Channel News Lanka27/01/20210764 Under Government of India’s #VaccineMaitri, India will gift 500,000 doses of made in India COVISHIELD vaccines to Sri Lanka. The consignment will be transported in...
Latest News Trendingඇමති අරුන්දිකටත් කොවිඩ්Channel News Lanka27/01/2021 by Channel News Lanka27/01/20210406 රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ....