Hard Talk Latest News Political News Trendingමහමැතිවරණයට තරග කරන්නට අලි-පොහොට්ටු සන්ධානයක්Channel News Lanka14/07/202414/07/2024 by Channel News Lanka14/07/202414/07/20240197 පොහොට්ටුව හෙවත් ශ්‍රීලංකාපොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩනගන නව සන්ධානයක් හරහා මීළඟ මහා මැතිවරණයට ඉදිරිපත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි....
Features Latest News Trendingකුඩා දැරියන් අපයෝජනය කල නැට්ටුවා අත්අඩංගුවටChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/20240205 තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අද (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට...
Hard Talk Latest News Trendingජනපතිවරණ දැන්වීම 31දාට පෙර – මැතිවරණ කොමිෂමේ සභාපතිChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240209 ඉදිරි දෙසතිය තුළදී ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳව කියැවෙන “ජනාධිපතිවරණ දැන්වීම” ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක පැවසීය. ලබන බදාදා (ජූලි...
Hard Talk Latest News Trendingෆොන්සේකා දොට්ට – කබීර් සභාපති – ගොඩහේවා කැලණියට?Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240212 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයට පෙර වත්මන් සභාපති...
Hard Talk Latest News Trendingඅගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240139 පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයාට...
Latest News Trending World Newsඉම්රාන්ගේ නිදහස ටිකෙන් ටික ලංවෙයි ?Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240224 දූෂණ චෝදනා සහ රජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළේ යැයි යන චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය...
Latest News Trendingබදුර්දීන් හා ඩිලාන් රිය අනතුරුවලට ලක්වෙලාChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240119 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ. මාර්ගයට ප්‍රවේශ වුණු පාපැදිකරුවෙකු රථයේ ගැටීම වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී මෝටර් රථය...
Latest News Trending World Newsනයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 22 මරුට – 130 කට තුවාලChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/20240136 නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. සිකුරාදා උදෑසන සිසුන් පන්තියේ සිටියදී මෙම අනතුර සිදුවී...
Features Latest News Trending World Newsවියදම ඉන්දීය රුපියල් කෝටි 5,000 – ලොකුම විවාහයට මුම්බායි පාරවල් වහලාChannel News Lanka13/07/202413/07/2024 by Channel News Lanka13/07/202413/07/20240196 යුගයේ වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය වනු ඇතැයි පැවසෙන ඉන්දීය ප්‍රකට ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුතු වන ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ දින...
Latest News Trending World Newsසැමියා මරා බිරිඳ ත්‍රස්තවාදියෙකු කරලාChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240133 රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්‍රස්තවාදීන් සහ...