Hard Talk Latest News Trendingසුරාබදු ලොක්කන් තෝරන විභාගයේදී අක්‍රමිකතාChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240125 සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ...
Features Hard Talk Latest News Trendingරටම අන්දා සමාගම් දෙකක් පොහොසත් කරන දුම් සහතික බොරුවChannel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240154 රජය විසින් වාහන සඳහා වාර්ෂිකව දුම් පරීක්ෂණය අනිවාර්ය කිරීම පුද්ගලික සමාගම් දෙකක් පොහොසත් කිරීම සඳහා ගත් තීරණයක් මිස එයින් කිසිදු වාසියක් පරිසරයට අත්වී නොමැති බව...
Features Latest News Trendingවෙල්ගම කළුතරින් ගෙනෙන ජනාධිපති රාජිතද ?Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240121 කළුතරින් මීළඟ ජනාධිපතිවරයා පත් කරන බවට පසුගියදා කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගැනදැයි කළුතර ජනතාව තුල දැඩි කුතුහලයක් ඇතිවී...
Hard Talk Latest News Trendingජනපතිවරණය නවතනු-ජනමත විචාරණයක් කැදවනු-ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Channel News Lanka13/07/2024 by Channel News Lanka13/07/20240119 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව...
Hard Talk Latest News Trendingජනපතිට හා ව්‍යවස්ථාදායක සභාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට FR පෙත්සමක්Channel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240127 මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක්...
Features Hard Talk Latest News Political News TrendingVFS දුෂිත ගනුදෙනුවේ ආන්දෝලනාත්මක රහස් රැසක් හෙළිවේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240140 ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක...
Latest Newsඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය- මහකුමාරගේ අබේසිංහ අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240212 මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහගේ මාමණ්ඩිය වන මහකුමාරගේ අබේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. P.T. මහකුමාරගේ සේමසිංහ මහත්මියගේ පියාණන් වන මහකුමාරගේ අබේසිංහ මහතාගේ දේහය දැනට කළුබෝවිල ජයරත්න...
Business News Features Latest News Trendingරේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් ගොඩගැසේChannel News Lanka12/07/202413/07/2024 by Channel News Lanka12/07/202413/07/20240170 රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය...
Features Latest News Trendingසතියකට ‘කොව්ඩ්’ මරණ 1,700 ක්Channel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/20240144 ‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී...
Hard Talk Latest News Trendingකොටුව මහේස්ත්‍රාත් කෝසලගේ සේවය අත්හිටුවයිChannel News Lanka12/07/202412/07/2024 by Channel News Lanka12/07/202412/07/20240143 අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ. සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි...