Latest News Trendingලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001265 රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබියදී රුපියල් ලක්ෂ 169 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට රැගෙන යාම සම්බන්ධයෙන් සමාජය තුල දැඩි විරෝධයක් ඇතිවී...
Latest News Trendingකොරෝනා පාලන නීතිරීති උල්ලංඝනය කරමින් 500 කට සාදයක් ?Channel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/20200735 කතානායක නිලනිවසේදී හෙට පැවැත්වෙන සාදයක් සඳහා කොරෝනා පාලන නීතිරීති උල්ලංඝනය කරමින් 500 කට පමණ පිරිසකට ආරාධනා කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය පාර්ලිමේන්තුවේදී...
Latest News Sports Trending World Newsආර්ජන්ටිනාවේ මුදල් නෝට්ටු සඳහා මැරඩෝනාගේ රූපය යොදාගැනීමට යෝජනාChannel News Lanka09/12/202009/12/2020 by Channel News Lanka09/12/202009/12/202001548 ආර්ජන්ටිනාවේ නව මුදල් නෝට්ටු සඳහා ඩියාගෝ මැ රඩෝනාගේ රූපය යොදාගත යුතු බවට එරට සෙනෙට් සභිකයකු විසින් ආර්ජන්ටිනාවේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ආර්ජන්ටිනාවට 1986 පාපන්දු...
Latest News Trendingදින 20 ක් වයසැති බිලිඳා කොරෝනා රෝගයෙන් මරුටChannel News Lanka08/12/2020 by Channel News Lanka08/12/20200258 දින විස්සක් වයසැති කුඩා බිළිඳෙකු කොරෝනා රෝගයෙන් මිය ගොස් තිබේ. මෙරටින් වාර්තා වූ ළාබාලතම කොරෝනා මරණය මෙයයි. එම මරණය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුව...
Hard Talkහොඳම වෛද්‍යවරයකු වන්නට උපාධි අත්‍යවශ්‍ය නැති බව ලොවට පෙන්වූ හැමිල්ටන්Channel News Lanka08/12/202009/12/2020 by Channel News Lanka08/12/202009/12/202001569 කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතාට කියවීමට හෝ ලිවීමට නොහැකි නමුත් වෛද්‍ය උපාධිය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමන ලදී. මෙය කෙසේ සිදු වූවාද බලමු....
World Newsඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයා ඝාතනය මෙහෙයවා ඇත්තේ සැටලයිට් චන්ද්‍රිකාවකින්Channel News Lanka08/12/202009/12/2020 by Channel News Lanka08/12/202009/12/20200417 පසුගිය නොවැම්බර් 27 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේදී ඝාතනයට ලක්වූ ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥ මොෂින් ෆක්රිසේඩ් ඝාතනය කර තිබෙන්නේ සැටලයිට් චන්ද්‍රිකාවක් මගින් ක්‍රියාත්මක කරවූ මෙෂින් තුවක්කුවකින් බව...
Latest News Trendingපසුගිය සමයේ ඇතැම් දේශපාලන පලිගැනීම් වලට තවමත් විමර්ශන නැතිලුChannel News Lanka07/12/2020 by Channel News Lanka07/12/20200381 පසුගිය රජය සමයේ සිදුවූ ඇතැම් දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් වත්මන් රජය තවමත් කිසිදු පියවරක් ගෙන නැතැයි බොහෝ පුද්ගලයෝ චෝදනා කරති. අදාල් කමිටුව මුලින්ම පිහිටවූ අවස්ථාවේ ඊට...
Latest News Trendingකටුනායක ගුවන්තොටුපල 2021 ජනවාරි සිට යලි විවෘත කිරීමට අවධානයChannel News Lanka07/12/202007/12/2020 by Channel News Lanka07/12/202007/12/20200474 2021 ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට යන බව සඳහන්වේ. සෞඛ්‍ය අංශවල අනුමැතිය පරිදි එය විවෘත කිරීම සඳහා නිශ්චිත දිනයක් පිළිබඳ තීරණය...
Latest News Trendingසුරා බදු නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්.ජේ.ගුණසිරි පත් කෙරේChannel News Lanka07/12/202007/12/2020 by Channel News Lanka07/12/202007/12/20200834 සුරා බදු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම්.ජේ.ගුණසිරි මහතා පත් කර තිබේ. ඔහු මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය....
Latest Newsමෙල්බර්න් ගුවන්තොට යලි විවෘත කල ශ්‍රීලංකන් ගුවන්යානයChannel News Lanka07/12/202007/12/2020 by Channel News Lanka07/12/202007/12/20200469 ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද (07) නැවත ආරම්භ කර තිබේ. ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන්...