Latest News Trendingකැබිනට් රැස්වීමත් වීඩියෝ තාක්ෂණයෙන්Channel News Lanka30/11/202001/12/2020 by Channel News Lanka30/11/202001/12/20200403 කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පවත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි...
Latest News Trendingකොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය සුදර්ශනීටChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/202001153 සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත. වෘත්තීයමය වශයෙන් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ...
Latest News Trendingමහර ගැටුමෙන් තුවාල ලැබූ රැඳෙවියන් පිරිසකට කොරෝනාChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/20200482 මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මහර...
Latest News Trendingමහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය ගැන සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයිChannel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/20200524 මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම ස්වාධීන කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව...
Latest News Trendingදිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස්කොට නිදහස්Channel News Lanka30/11/202030/11/2020 by Channel News Lanka30/11/202030/11/20200447 හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කර තිබේ. 2015 වසරේ...
Latest News Trendingමහර බන්ධනාගාර ගැටුමින් අටක් මරුට – 43 කට තුවාලChannel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200644 මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් මේ වන විට අට දෙනෙකු මිය ගොස් තිබේ. එම නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය හය දෙනෙකුගේ සිරුරු අද උදෑසන වන විට වන විට...
Trending World Newsඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක්Channel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/20200413 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ දැඩි උණුසුම් කාලගුණයක් ඇතිවී තිබේ. එය මෙතෙක් ඉතිහාසයේ නොවැම්බර් මාසයක වාර්තාවූ ඉහලම උෂ්ණත්වය වේ. එහි දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක්...
Latest News Trendingමහර බන්ධනාගාරයේ ගැටුමකින් රැඳවියකු මරුට – දෙදෙනෙකුට තුවාලChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200433 මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුනකාරී තත්වයක් හේතුවෙන් රැඳවියකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.නොසන්සුන් තත්වය හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන්...
Latest News Trending World Newsජනාධිපති හා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සාර්ථක සාකච්ඡාවකChannel News Lanka29/11/202029/11/2020 by Channel News Lanka29/11/202029/11/20200461 ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙහිදී ඉන්දු – ලංකා...
Business News Latest News Trendingවරායේ කන්ටේනර් විසිදහසක් ගොඩගැහිලාChannel News Lanka29/11/202030/11/2020 by Channel News Lanka29/11/202030/11/202001015 කොළඹ වරායේ කන්ටේනර් විසි දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට ගොඩ ගැසී තිබේ. වරාය සේවක පිරිසක් කොරෝනා ආසාදනය වීම සහ ඒ හේතුවෙන් තවත් සේවක පිරිසක්...