Latest News Trendingපොලිස්පති තනතුරට චන්දන වික්‍රමරත්න ස්ථිර වේChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001514 මෙරට 35 වන පොලිස්පති වරයා ලෙස චන්දන වික්‍රමරත්න මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලැබුණු යෝජනාව අද පාර්ලිමේන්තු සභාව මගින්...
Latest News Trendingඑජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001356 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම මන්ත්‍රී...
Latest News Trendingසිරකරුවකු කොරෝනා රෝගයෙන් මරුටChannel News Lanka23/11/2020 by Channel News Lanka23/11/20200214 මහර බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි 82 හැවිරිදි සිරකරුවකු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂනයෙදී හෙළිවී ඇත්තේ ඔහුට කොරෝනා...
Latest News Political News Trendingඅකිල එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වෙයිChannel News Lanka23/11/202026/11/2020 by Channel News Lanka23/11/202026/11/202001167 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියද භාර දී තිබේ. කෙසේ...
Latest Newsබැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතටChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200493 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස්ගත වීමට පනවා තිබූ තහනම කොළඹ මහාධිකරණ විසින් ඉවත දමා තිබේ. 2015ට පෙර පැවති...
Latest News Trendingපාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001079 පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට අසල ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ නිවෙස් හිමියා වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ....
Ketapath Pawuraනවාතැන් පොළ ඔබයි ….ඔබගේ සිනාවයි ……Channel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/202001291 වසර ගණනක අතීතයකදි නොදුටු ඇස් යළි හමුවෙලා අපිව තැනකදි හමුවුනාදැයි අහන හැටි මට ලංවෙලා නුඹට අමතක ඒ අතීතය මගේ හිත යට ගොළු වෙලා මතක ඇහැරෙයි...
Ketapath Pawuraකියාගනු බැරි වුනු පැරණි ප්‍රේමයChannel News Lanka23/11/202016/12/2020 by Channel News Lanka23/11/202016/12/20200431 ...
Latest News World Newsශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිතයාට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආශිර්වාදයChannel News Lanka23/11/202023/11/2020 by Channel News Lanka23/11/202023/11/20200460 ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නව නිත්‍ය නියෝජිත ලෙස වැඩ භාරගත් සී.ඒ.චන්ද්‍රප්‍රේම මහතා පසුගියදා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය ට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය....
Health/Science & Tech/Astrology2020 නොවැම්බර් 21 සිට 2021 අප්‍රේල් 05 දක්වා ලොවටම දරුණු කාලයක් ?Channel News Lanka22/11/202023/11/2020 by Channel News Lanka22/11/202023/11/20200588 ලබන නොවැම්බර් 21 වැනිදා සිට ගුරු ග්‍රහයා නීච වීම ලොවටම ඉතාම දරුණු කාලයක් උදා කරන බව දේශීය මෙන්ම ජාත්‍යන්තර ජ්‍යෝතිෂ්‍යවේදීහු පවසති. මේ තත්වය ලබන වසරේ...