Business Newsඅයවැය යෝජනා නව ලැයිස්තුගත කිරීම් සඳහා පෙළඹවීමක් – SEC සභාපති විරාජ් දයාරත්නChannel News Lanka19/11/202019/11/2020 by Channel News Lanka19/11/202019/11/20200407 අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් රට තුළ දේපොළ ආයෝජන භාර ස්ථාපිත කිරීමට විශාල රුකුලක් වනු...
Latest News Trending6 වන ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් 23 සිට විවෘතවේChannel News Lanka19/11/202019/11/2020 by Channel News Lanka19/11/202019/11/20200853 බස්නාහිර පළාත සහ දැනට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලුම පාසල් තුන්වන වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ....
Latest News Trendingසිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග , අනූෂ පැල්පිට නිදහස්Channel News Lanka19/11/2020 by Channel News Lanka19/11/20200357 හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව පනවා තිබූ සිල් රෙදි නඩුව...
Latest News World Newsගුවන් අනතුරු වලට ලක්වූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලි අවසරChannel News Lanka19/11/2020 by Channel News Lanka19/11/20200304 පසුගිය කාලයේ තාක්ෂණ දෝෂ නිසා ගුවන් අනතුරු දෙකකට ලක්වුණු බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානාවලට යලිත් පියාසර කිරීම සඳහා ඇමරිකානු ගුවන් ආරක්ෂණ බලධාරීන් අවසර ලබාදී...
World Newsඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පාසල් වසා දැමේChannel News Lanka19/11/202019/11/2020 by Channel News Lanka19/11/202019/11/20200323 කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සියලු පාසල් වසා දමා තිබේ. ,මේ අනුව මින් ඉදිරියට නැවත දන්වන තුරු පාසල් දරුවන්ට ඉගැන්වීමේ...
Gossipපාසල් දරුවන්ගේ අධ්‍යාපනය වලපල්ලට යවන දාසයා …..Channel News Lanka19/11/202019/11/2020 by Channel News Lanka19/11/202019/11/20200506 කොරෝනා නිසා පාසල් දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය දෙන්න හදපු ක්‍රමවේදය අතර මග බිඳ වැටිලා , මේක සම්පුර්නයෙන්ම කඩාකප්පල් කරා කියලා කියන්නේ දාසයෙක් ගේ නමක් තියෙන කිසිම...
Business News Latest News Trendingසැමන් බදු වැඩිවීමෙන් මිලත් නගීChannel News Lanka18/11/202018/11/2020 by Channel News Lanka18/11/202018/11/202001118 රජය මගින් බදු වැඩි කිරීමත් සමග සැමන් මිල වැඩිවී තිබේ. පසුගිය දිනවල කිලෝවකට ශත 25 ක් දක්වා අඩු කරන ලද සැමන් සඳහා බද්ද යලිත් කිලෝවකට...
Latest News World NewsDeadline Extended for Re-Issuance of Overseas Citizen of India (OCI) CardsChannel News Lanka18/11/202019/11/2020 by Channel News Lanka18/11/202019/11/202001036 Overseas Citizen of India (OCI) Cardholders who need to apply for re-issue of their cards can now do so up until 30th June, 2021, High...
Latest News Trendingමා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය පමණයි- ජනපති ගෝඨාභයChannel News Lanka18/11/202019/11/2020 by Channel News Lanka18/11/202019/11/20200488 මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බවත් හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන්...
Gossip Latest News Trendingමාස ගානක් තිස්සේ අයිඩෙන්ටි කාඩ් එකට කොලයක් – ලොකු පුටු හෙල්ලෙන ලකුණුChannel News Lanka18/11/202023/11/2020 by Channel News Lanka18/11/202023/11/20200676 ජාතික හැඳුනුම්පත සඳහා දැනට මාස කීපයක් තිස්සේ කාඩ්පත් නොමැතිව කොලයක් පමණක් නිකුත් කිරීම නිසා මහජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. මීට හේතුවී ඇත්තේ පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුවේ...