World Newsකොරෝනා ප්‍රංශය ගිල ගනී – දිනක් තුල මරණ 828 ක්Channel News Lanka07/11/202010/11/2020 by Channel News Lanka07/11/202010/11/20200334 ප්‍රංශයේ පසුගිය පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 60486 ක් වාර්තාවී තිබේ. එසේම එම කාලය තුල කොරෝනා මරණ 828 ක් එරට වාර්තාවී තිබේ.ඒ අනුව මේ දක්වා...
Latest News Trendingඉතිරි ප්‍රාන්ත හතරේම බයිඩන් ඉදිරියෙන් – බයිඩන්ගේ ජයග්‍රහණය ස්ථිරවේChannel News Lanka06/11/202008/11/2020 by Channel News Lanka06/11/202008/11/20200504 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශයට පත් කිරීමට ඇති ප්‍රාන්ත හතරේම වැඩි ඡන්ද ප්‍රමාණය දිනා ගැනීමට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අනුව පෙනිසිල්වේනියා,නෙවාඩා ,ඇරිසෝනා ,...
Latest News Political News Trendingබැසිල් රාජපක්ෂ ළඟදීම පාර්ලිමේන්තුවටChannel News Lanka06/11/202010/11/2020 by Channel News Lanka06/11/202010/11/20200716 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කෙරෙනු ඇතැයි දේශපාලන...
Latest News Trendingඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල තවත් පමාවන ලකුණු – තරගය තවමත් උණුසුම්Channel News Lanka06/11/202016/04/2021 by Channel News Lanka06/11/202016/04/202101286 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. තවමත් නෙවාඩා , ඇරිසෝනා , පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිපල නිකුත්වී...
UncategorizedIndia and the U.S. will take up “specific issues” on security concerns in Asia on TuesdayChannel News Lanka05/11/202008/11/2020 by Channel News Lanka05/11/202008/11/20200500 India and the U.S. will take up “specific issues” on security concerns in Asia on Tuesday, said government sources after preliminary talks over a meeting...
Latest News Trendingජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ජයග්‍රහණය ආසන්නයේ – ඉතිහාසයේ වැඩිම ඡන්ද වාර්තාවකුත් පිහිටුවයිChannel News Lanka05/11/202005/11/2020 by Channel News Lanka05/11/202005/11/20200579 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 264 ක් දිනා ගනිමින් ජෝ බයිඩන් ජයග්‍රහණය ආසන්නයටම පැමිණ සිටී. ජයග්‍රයන්හ ණයට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව...
Latest News Trendingතවත් ප්‍රාන්ත 9 ක අවසන් ප්‍රතිපල නිකුත්වීමට තිබියදී බයිඩන්ට ජයග්‍රහණයට වැඩි ඉඩක්Channel News Lanka04/11/202005/11/2020 by Channel News Lanka04/11/202005/11/202001135 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ. 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල...
Uncategorizedබයිඩන් 248 – ට්‍රම්ප් 214 මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා වීමට බයිඩන් ට වැඩි අවස්ථාවක්Channel News Lanka04/11/202005/11/2020 by Channel News Lanka04/11/202005/11/20200383 ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව මීළඟ ජනාධිපතිවරයා වීමට වැඩි ඉඩකඩක් ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ක්ෂක ජෝ බයිඩන්ටය. තැපැල් ඡන්ද මේ වන විට ගණනය කෙරෙන අතර එයින්...
Latest News Trendingඅවසන් ප්‍රතිපලය නොදැන තමා ජයගත් බවට ජනාධිපති ට්‍රම්ප් කල ප්‍රකාශයට දසතින් විරෝධයChannel News Lanka04/11/202004/11/2020 by Channel News Lanka04/11/202004/11/20200586 ජනාධිපතිවරණයේ ප්‍රතිපල අඩක් නිකුත්වෙමින් තිබියදී තමා ජනාධිපතිවරණය ජය ගත් බවත් එය සමරන්නට සුදානම්වන ලෙසත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ධවල මන්දිරයේ සිට ජනතාව අමතමින් ප්‍රකාශ කළේය....
Latest News Trendingමිචිගන් , විස්කොන්සින් බයිඩන් ඉදිරියෙන් – ෆ්ලොරිඩා හා පෙනිසිල්වේනියා ට්‍රම්ප් ඉදිරියෙන්Channel News Lanka04/11/202008/11/2020 by Channel News Lanka04/11/202008/11/20200481 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක මිචිගන් හා විස්කොන්සින් ප්‍රාන්ත වලින් පෙරමුණ ගන්නට ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අතර ෆ්ලොරිඩා හා පෙනිසිල්වේනියා ජනපදවල ජනාධිපති ට්‍රම්ප් දැනට ඉදිරියෙන්...