Latest News Trendingබස්නාහිර පළාතට හා තවත් ප්‍රදේශ කීපයකට සතියක් කොරෝනා ඇඳිරි නීතියChannel News Lanka01/11/2020 by Channel News Lanka01/11/20200337 බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
Latest News Trending World Newsකොරෝනා ව්‍යාප්තියේ වැඩිවීම නිසා එංගලන්තය සති හතරකට වසා දැමේChannel News Lanka01/11/202003/11/2020 by Channel News Lanka01/11/202003/11/20200408 කොරෝනා වසංගතය හේතුවෙන් සති හතරක කාලයකට බ්‍රිතාන්‍ය වසා දමා තිබේ. නව නීති රීති හා සීමාවලට අනුව අවන්හල්, බීමහල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ අත්‍යවශ්‍ය නොවන සාප්පු යනාදී...
Latest Newsසීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මිය ගිහින්Channel News Lanka01/11/202001/11/2020 by Channel News Lanka01/11/202001/11/20200283 සීගිරිය සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා සීගිරිය ගලතරණය කරමින් සිටියදී ඇතිවූ හදිසියේ අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මෙසේ...
Features Latest News World NewsIndia, U.S. ink strategic defence pactChannel News Lanka01/11/202026/11/2020 by Channel News Lanka01/11/202026/11/20200427 India and the U.S. on October 27 inked a landmark defence agreement that will allow sharing of high-end military technology, classified satellite data and critical...
Latest News Trendingනිරෝධායනය වන පවුල් වලට ආණ්ඩුවෙන් සහන මල්ලක්Channel News Lanka01/11/2020 by Channel News Lanka01/11/20200560 නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් නොමිලේ ලබා දීමට රජය තීරණය කර ඇත. රුපියල් 5000ක වටිනාකමකින් යුත් ආහාර මලු දෙකක් වශයෙන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingජේම්ස් බොන්ඩ් ලෙස ලොවම වසඟ කල ෂෝන් කොනරි මිය යයිChannel News Lanka31/10/202026/11/2020 by Channel News Lanka31/10/202026/11/20200757 සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ජේම්ස් බොන්ඩ් චරිතය නිරුපනය කල ෂෝන් කොනරි අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවූ අතර බහමාස් හි...
Sports World Newsලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එන විදෙස් ක්‍රීඩකයන්ගේ අඩුවීමක්Channel News Lanka31/10/202026/11/2020 by Channel News Lanka31/10/202026/11/20200383 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන විදෙස් ක්‍රීඩකයන් ප්‍රමාණයේ යම් අඩුවීමක් සිදුවෙමින් පවතින බව පැවසේ. මේ වන විටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට නියමිතව...
Latest News World Newsතුර්කියට හා ග්‍රීසියට භූමිකම්පාවක් හා සුනාමියක් 28 ක් මරුට – 800 කට තුවාලChannel News Lanka30/10/202001/11/2020 by Channel News Lanka30/10/202001/11/20200487 තුර්කියේ ඊජියන් මුහුදු කලාපයේ ඉස්මීර් ප්‍රාන්තයේ ඇති වූ රික්ටර් ඒකක 7 ක ප්‍රබල භූකම්පනයකින් 26 දෙනෙකු මියගොස් 800 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. ග්‍රීසියේ සාමොස්...
Latest News Trendingහදිසි මරණ කීපයකට හේතුව කොරෝනා දැයි සොයන්න පරීක්ෂණChannel News Lanka30/10/202030/10/2020 by Channel News Lanka30/10/202030/10/20200669 කොරෝනා ව්‍යාප්තියත් සමග සිදුවූ මරණ කීපයකට හේතුව කොරෝනා වයිරසය දැයි සැක මතුවී තිබේ.පන්නල ඇඟලුම් කම්හලක සේවය කරන තරුණියක් නිවසේ සිටියදී හදිසියේ රෝගාතුර වී දඹදෙණිය රෝහලට...
Latest News Trendingකොරෝනා ව්‍යාප්තිය නිසා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරේChannel News Lanka30/10/2020 by Channel News Lanka30/10/20200326 කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම ක්‍රමවේදය යළි ආරම්භ කරන...