Latest Newsකරවල,හාල්මැස්සන් සහ උම්බලකඩ බදු වැඩි කිරීමෙන් මිල ඉහලටChannel News Lanka30/10/2020 by Channel News Lanka30/10/20200526 ආනයනය කරනු ලබන කරවල,හාල්මැස්සන් සහ උම්බලකඩ සදහා බදු වැඩි කර තිබේ. ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිළෝ එකකට රුපියලක් ද හාල්මැස්සන් කිළෝ එකකට රුපියල්...
Latest News Trendingරෝහල් පිරී යයි – ඉදිරි කොරෝනා රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලටChannel News Lanka29/10/2020 by Channel News Lanka29/10/20200300 විශාල වශයෙන් වාර්තාවන කොරෝනා රෝගීන් ප්‍රමාණයට අවශ්‍ය තරම් රජයේ රෝහල්වල පහසුකම් නොමැති නිසා අලුතින් හඳුනාගන්නා කොරෝනා ආසාදිත පුද්ගලයන් ත‍්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන...
Latest News Political News Trendingකොරෝනා නිසා පාර්ලිමේන්තුවටත් සීමාChannel News Lanka29/10/2020 by Channel News Lanka29/10/20200312 රට පුරා පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය වී තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු...
Latest News Trendingසීනි වෙළඳුන් ආණ්ඩුවේ ඉහල නිලධාරීන් හමුවෙලා – තොග හංගලා – මිලත් ඉහල දමලාChannel News Lanka29/10/202022/11/2020 by Channel News Lanka29/10/202022/11/20200564 සීනි බදු පසුගිය දිනවල එක්වරම අඩු කිරීම නිසා තමන්ට පාඩු සිදුවූ බව පවසමින් සීනි බදු ඉඅහල දමන ලෙස මහාපරිමාණ සීනි වෙළඳුන් කීපදෙනෙකු ආණ්ඩුවේ ඉහල නිලධාරීන්...
World Newsප්‍රංශය යලිත් වසයිChannel News Lanka29/10/202003/11/2020 by Channel News Lanka29/10/202003/11/20200327 ඉහල යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලබන සිකුරාදා සිට ප්‍රංශය යලිත් වරක් වසා දමා තිබේ. අඩුම තරමින් නොවැම්බර් මස අවසානය දක්වා මෙය ක්‍රියාත්මක බව ප්‍රංශ ජනාධිපති...
Features Political NewsMCC ගිවිසුමේ තීරණය ඇත්තේ ශ්‍රී ලංකාව සතුවයි – ඇමෙරිකානු රාජ්‍ය ලේකම්Channel News Lanka28/10/202026/11/2020 by Channel News Lanka28/10/202026/11/20200847 MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බවත්, දෙරට අතර සබඳතාව ශ්‍රී ලංකාව කුමන තීරණයක් ගත්ත ද වෙනස් නොවන බවත් මෙරට සංචාරය...
Latest News Political News Trendingඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ චීනය පතුරු ගසයිChannel News Lanka28/10/202003/11/2020 by Channel News Lanka28/10/202003/11/20200303 ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකාවට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙක්, එහෙත් එය චීනය අපේක්ෂා කරන දෙයට පරස්පර දෙයක් ,චීනය නරක ගිවිසුම්, නීතියට ගරු...
Features Latest News Political News Trendingඇමරිකානු රාජ්‍ය ලේකම් – ජනපති ගෝඨාභය සාකච්ඡාවෙන් එකඟතා රැසක්Channel News Lanka28/10/202028/10/2020 by Channel News Lanka28/10/202028/10/20200332 ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයිද දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම...
Latest Newsඅත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් නව වැඩපිළිවෙලක්Channel News Lanka27/10/2020 by Channel News Lanka27/10/20200419 කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා...
Health SportsOnline Yoga Lecture – “Yoga for weight Management”Channel News Lanka27/10/202027/10/2020 by Channel News Lanka27/10/202027/10/202001017 The Swami Vivekananda Cultural Centre (SVCC), High Commission ofIndia, Colombo, will be holding an online lecture “Yoga for weightManagement” by Mr. Vyasah Kalyanasundaram, Chief Yoga...