Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/20250180 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/20250143 ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇතැයි විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි. අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...
Features Hard Talk Latest News Trendingපඩි වැඩිකරන්න කමිටු අවශ්‍ය නෑ.. එදා කී දේ දැන් කරන්න – ස්ටාලින්Channel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/20250136 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය. ජොශප් ස්ටාලින් මහතා ඒ බැව් කියා...
Business News Hard Talk Latest News Trendingආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනාChannel News Lanka14/01/202516/01/2025 by Channel News Lanka14/01/202516/01/20250150 ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි....
Business News Hard Talk Latest News Trendingවාහන ආනයනයෙන් බිලියන 280ක් බදු අය කර ගන්නැයි රේගුවට දන්වලාChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/20250145 ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස්...
Latest News Trending World Newsපාකිස්ථානයේ දරුවන්ගෙන් මිලියන 22 ක් පාසල් නොයන බව අගමැති කියයිChannel News Lanka14/01/202515/01/2025 by Channel News Lanka14/01/202515/01/20250164 පාකිස්තානයේ සිටින දරුවන්ගෙන් මිලියන 22කට වැඩි පිරිසක් පාසල් නොයන බව එරට අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ. පාකිස්තානයේ මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ හදිසි...
Features Latest News Trendingලක්ෂ හයක් වැටුප් ලබන මැති සබේ හිටපු ලොක්කා ඇමති කාමරයකුත් අල්ලාගෙනලුChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/20250204 පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක ප්‍රධානියෙකු සිය පරිහරණය සඳහා ඇමැතිවරුන්ට වෙන් කරන කාමරයක් ලබාගැනීමෙන් මැති ඇමතිවරුන් අතර බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව වාර්තාවේ. මෙම ප්‍රධානියා පසුගිය 10...
Latest News Trending World Newsජපානයට භූ කම්පනයක්Channel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250124 ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන...
Features Hard Talk Latest News Trendingජනපති චීනයට – නව ගිවිසුම් හතක්Channel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250160 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය....
Business News Hard Talk Latest News Trendingදුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරන සමාගම් වලට එරෙහිව දැඩි පියවරChannel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250188 ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන්...