Hard Talk Latest News Trendingරාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් පත්කිරීමේදී අක්‍රමිකතාChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240235 කොළඹ රාජකීය විද්‍යාලයට 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය...
Latest News Trendingරේගු වැඩවර්ජනය අත්හිටුවයිChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240135 රේගු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව...
Latest News Sports Trending World Newsදකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා ඇමති පදවිය හිටපු බැංකු මංකොල්ලකරුවෙක්ටChannel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240192 රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු මෙන්ම හිටපු මැර කල්ලි නායකයකු මෙන්ම බැංකු මංකොල්ලකරුවෙකු වන ගේටන් මැකෙන්සි දැන් දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා, කලා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත්...
Features Latest News Trending World Newsලොව පළමු රොබෝ සියදිවි හානිකර ගැනීම දකුණු කොරියාවෙන්Channel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240204 දකුණු කොරියාවේ රාජ්‍ය සේවයේ නිරතව සිටි රොබෝ යන්ත්‍රයක් සියදිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වසරක පමණ කාලයක් දකුණු කොරියාවේ...
Latest Newsවිජේදාස සිදුකල අනාවරණයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්Channel News Lanka04/07/2024 by Channel News Lanka04/07/20240111 කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන්වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර...
Latest News Trendingඡන්දය ඉලක්ක කරගෙන කරන්න බැරි බලාපොරොත්තු දෙන්න බැහැChannel News Lanka04/07/202404/07/2024 by Channel News Lanka04/07/202404/07/20240127 ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විපක්ෂය සංසන්දනය කරන රටවල් අතරින් පැහැදිලිවම ශ්‍රී ලංකාව ලංකාව ඉදිරියෙන් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
Hard Talk Latest News Trendingමිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ?Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240117 ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තමා සක්විති රජකමට...
Hard Talk Latest News Trendingජනපති රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නැයි සාගර කියලාChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/2024091 ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ...
Hard Talk Latest News Trendingජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක්Channel News Lanka03/07/2024 by Channel News Lanka03/07/20240115 ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර...
Hard Talk Latest News Trendingතැපැල් රියදුරන් 81 කට ලක්ෂ 136 ක් අතිකාල ගෙවලාChannel News Lanka03/07/202403/07/2024 by Channel News Lanka03/07/202403/07/20240196 තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක...