Hard Talk Latest News Trendingනීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240111 නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙවන වරටද යොමු කරන ලද නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවය...
Latest News Trendingජනපති සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240104 ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා...
Latest News Trendingජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය රැස් කරයිChannel News Lanka26/06/202427/06/2024 by Channel News Lanka26/06/202427/06/2024077 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා...
Features Latest News Trending World Newsවිකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ළඟදීම ඕස්ට්‍රේලියාවේ දරු පවුල වෙතChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240114 ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට...
Features Hard Talk Latest News Trendingවාහන පාක් වලට කෝටි 26ක් පොලු තියපු සමාගම් වලට ආපහු බදු දීලාChannel News Lanka26/06/202426/06/2024 by Channel News Lanka26/06/202426/06/20240103 කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල්...
Hard Talk Latest News Trending World Newsබදු වැඩි කරනවාට එරෙහිව කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තබයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240111 බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද...
Features Latest News Trendingවිනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්Channel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240163 අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස...
Features Latest News Trendingහිසට වෙඩි තබාගත් කිංස්වුඩ් සිසුවාගේ මරණයට හේතුව වීඩියෝ ක්‍රීඩා ඇබ්බැහිවීමද?Channel News Lanka26/06/2024 by Channel News Lanka26/06/2024093 වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස්...
Latest News Trendingසමරිසි නීති සංශෝධනයට මාලිමාව පක්ෂයිChannel News Lanka26/06/2024 by Channel News Lanka26/06/20240103 සමරිසි ලිංගික ඇසුර දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් නොවන ලෙස සංශෝධනය කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ජාතික ජන...
Features Latest News Trendingඅධිවේගයේ මුදල් වංචාව සම්බන්ධයෙන් 22කගේ වැඩ තහනම්Channel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240111 අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු...