Latest News Trendingෆොන්සේකා රනිල් හා එක්වෙයි ?Channel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240112 සමගි ජන බලවේගයේ සිටීමට නොහැකි නම් පක්ෂයෙන් ඉවත්ව යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට දන්වා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා...
Latest News Trending World Newsමාරාන්තික STSS බැක්ටීරියාවට ගොදුරුවූ ජපනුන් ගණන 1019 දක්වා ඉහලටChannel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240121 ජපානයේ ශීඝ්‍රයෙන් පැතිර යන මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියා ආසාදනයට ගොදුරුවූ ජපනුන් ගණන 1019 දක්වා ඉහල ගොස් තිබේ. කොරෝනාවලටත් වඩා දරුණු විය...
Latest News Trendingරාජිත සැරසෙන්නේ පිම්මකටද ?Channel News Lanka22/06/202422/06/2024 by Channel News Lanka22/06/202422/06/20240138 ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මතු පරපුරට එවන් අඳුරු අත්දැකීමකට ඉඩ...
Art - Cinema - Fashion - Astrology Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingඉන්දියාවේ ධනවත්ම නළුවා ෂාරුක්Channel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240383 ඉන්දීය රුපියල් කෝටි 6300ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 22000 ක් පමණ) දළ වත්කමක් ඇති සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා මෙන්ම චිත්‍රපටයක් සඳහා...
Hard Talk Latest News Trending World Newsඉන්දියාවේ කුරුළු උණ පැතිරේ-WHO ලංකාවට අනතුරු හඟවයිChannel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240172 ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී...
Hard Talk Latest News Trendingපියුමි හංසමාලිගේ වත්කම් ගැන විමර්ශන අරඹයිChannel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240305 පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ. හිටපු ජනාධිපති...
Latest News Trending’’යළිත් වරක් වරදින්නැති ආණ්ඩුවක් පිහිටුවමු’’Channel News Lanka21/06/202422/06/2024 by Channel News Lanka21/06/202422/06/20240136 යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක...
Hard Talk Latest News Trendingසියලුදෙනා සහාය නොදැක්වුවහොත් රට යළි අර්බුදයකට පත්වන බව ජනපති කියයිChannel News Lanka21/06/2024 by Channel News Lanka21/06/20240134 නව ආර්ථික පරිවර්තනයක් තුළින් ශ්‍රී ලංකාව ගොඩනැගීමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඖෂධ, ඉන්ධන සහ...
Hard Talk Latest News Trendingහාම්පුතුන් පහළොස්දාහක් EPF එකට පොලු තියලාChannel News Lanka21/06/2024 by Channel News Lanka21/06/20240138 අර්ථ සාධක අරමුදලට දායක මුදල් ගෙවීම පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු පවරා ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය වී...
Features Hard Talk Latest News Sportsශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑChannel News Lanka21/06/2024 by Channel News Lanka21/06/20240203 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම්...