Business News Hard Talk Latest News Trendingලාෆ් – ලිට්රෝ ගනුදෙනුවට ආණ්ඩුවේ ඇතුළතින්ම විරෝධය – බැංකු ණයක් ගැනත් කතාChannel News Lanka19/06/202119/06/2021 by Channel News Lanka19/06/202119/06/202102123 ලාෆ් ගෑස් සමාගමේ කොටස් කෙසේ හෝ ලිට්රෝ ගෑස් සමාගම වෙත විකිණීම සඳහා ආණ්ඩුවේම පිරිසක් දරන උත්සාහයට ආණ්ඩුවේම ප්‍රබලයන් දැඩි විරෝධය පළකර තිබේ.ලිට්රෝ සමාගම විසින් අදාළ...
Business News Uncategorizedමණුසත් දෙරණේ නව ව්‍යාපෘතියට ග්ලොබල් ලයිෆ් ස්ටයිල් ලංකා සමාගම එක් වෙයි.❗️Channel News Lanka19/06/202119/06/2021 by Channel News Lanka19/06/202119/06/20210358 ග්ලොබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කරන ප්‍රජා සත්කාර වල තවත් එක් වැඩසටහනක් ලෙස ඊයේ (18) දිනයේ දී දෙරණ මාධ්‍යය ජාලයේ මනුසත් දෙරණ...
Business News Latest News Trendingඅනුෂ පැල්පිට විශ්‍රාම යයි – දයාට ලේකම් තනතුරක් – වරායට කැප්පෙටිපොලChannel News Lanka18/06/202119/06/2021 by Channel News Lanka18/06/202119/06/202102071 කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට තනතුරින් විශ්‍රාම ලබා ගෙන ඇත. කර්මාන්ත ඇමති විමල් වීරවංශ සමග කටයුතු කිරීමේදී ඇතිවූ ගැටුම් මෙම විශ්‍රාම ගැනීමට හේතුවී තිබේ. එම...
Business News Latest News Trendingආණ්ඩුව ලබා දෙන ලීසිං සහනය බොරුවක්-බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනි තියාගන්නවාChannel News Lanka18/06/202118/06/2021 by Channel News Lanka18/06/202118/06/202102074 පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය...
Business News Latest News Political News Trendingකොවිඩ් සහ ගංවතුර හේතුවෙන් පීඩා විදින ගම්පහ ජනතාවට ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් සමාගමෙන් මූල්‍යාධාරChannel News Lanka17/06/2021 by Channel News Lanka17/06/20210575 කොරෝනා ව්‍යසනය සහ ගං වතුරෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පවුල් 200ක් සදහා ලබා දීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම විසින්...
Business News Latest News Trendingඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවිය අවලංගු කෙරේChannel News Lanka17/06/202117/06/2021 by Channel News Lanka17/06/202117/06/202102023 ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව රජය...
Business News Features Latest News Trendingණය කරුවන්ට සහන දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්Channel News Lanka16/06/2021 by Channel News Lanka16/06/202102043 කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීමට සුදුසු පියවර අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා...
Business News Latest News Trendingගෑස් මිල රුපියල් 300 කින් ඉහල යන ලකුණු?Channel News Lanka13/06/202113/06/2021 by Channel News Lanka13/06/202113/06/202102039 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කට වැඩි මිලකින් ඉහළ...
Business News Latest News Trendingරටේ ඕනෑතරම් ප්‍රශ්න තිබියදී පරිසර අමාත්‍යංශයේ කැකිල්ලේ තීන්දුChannel News Lanka10/06/2021 by Channel News Lanka10/06/202102078 කොරෝනා වසනගතය හා ආර්ථික ගැටළු නිසා රටේ ජනජීවිතය අඩාලව පවතිද්දී පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදී තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු කර ගෙන...
Business News Latest News Trendingපැරණි වාහන කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වා වාහන හැදීමේ උත්සහයක්Channel News Lanka07/06/2021 by Channel News Lanka07/06/202102125 දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන...