Business News Latest News Trendingලක්සල හා සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන කොවිඩ් ආසාදිතව මියයයිChannel News Lanka17/05/2021 by Channel News Lanka17/05/202102026 ලක්සල හා සළුසල ආයතනවල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.ශ්‍රී ලංකා...
Business News Latest News Trendingආණ්ඩුවේ සැෂේ පැකට් තහනම ඉවත් කරගන්න සමාගම් ඇමති පස්සේ …Channel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102041 ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
Business News Latest Newsලිට්‍රො ගෑස් වෙතින් නල මඟින් නිපදවන දහන වායු සැපයුම්Channel News Lanka14/05/202114/05/2021 by Channel News Lanka14/05/202114/05/202102186 දිවයින තුළ ගෑස් පරිභෝජනය සඳහා අවශ්‍ය සැපයුම් ඉහළ නංවාලීමේ අරමුණින් දහන වායු සැපයුම් ඒකක (pipe-borne LPG supply) හඳුන්වාදීමට ලිට්‍රො ගෑස් සමාගම කටයුතු කර තිබේ. මෙමඟින්...
Business News Latest News Trendingආණ්ඩුවේ ලීසිං සහනය අතරේ ලීසිං සමාගමක් වාහනයක් පැහැරගැනීමේ උත්සාහයකChannel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102389 සංචාරක වාහන සදහා ආණ්ඩුව මාස 06 කට ලීසිං සහනය දිර්ඝ කර තිබිය දී ලිසිං සමාගමක් මගින් එවැනි වාහනයක් රැගෙන යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් පිළිබද ව...
Business News Latest News Trendingසහල් මිල අහස උසට නගී – කීරි සම්බා 220 – සම්බා 160Channel News Lanka12/05/202112/05/2021 by Channel News Lanka12/05/202112/05/202102683 වෙළඳපොලේ සහල් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ වන විට කීරි සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාද, සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 160 දක්වාද , නාඩු...
Business News Latest News Trendingආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම තහනම්Channel News Lanka09/05/2021 by Channel News Lanka09/05/202102071 ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක...
Business News Latest News Trendingමත්තලට පැමිණෙන ගුවන් යානා සඳහා ගාස්තු වසර දෙකක කාලයකට නොමිලේChannel News Lanka07/05/202107/05/2021 by Channel News Lanka07/05/202107/05/202102209 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට රජය ගෙන ඇති තීරණය...
Business News Latest News Trendingපොර්ට් සිටි පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකටChannel News Lanka06/05/202106/05/2021 by Channel News Lanka06/05/202106/05/202102255 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදී තිබේ. එම පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 18...
Business News Latest News Trendingඅගමැති මහින්ද රාජපක්‍ෂ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති ධුරයටChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102021 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති තනතුරට පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ...
Business News Latest News Trendingආණ්ඩුවේ ලීසිං සහන මාධ්‍ය ප්‍රකාශ පමණයි – දඩ පොලී-වාහන ඉස්සීම දිගටමChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102387 වාහන ලීසිං හා ෆිනෑන්ස් පහසුකම් ලබා ගත් ජනතාව වෙනුවෙන් සහන ලබාදෙන ලෙස රජය ලබාදුන් නියෝග අදාළ ආයතන විසින් තඹයකට හෝ මායිම් කර නැතැයි ජනතාව මැසිවිලි...