Business News Latest News Trendingආණ්ඩුව ආපසු හැරෙයි-පාම් ඔයිල් ආනයනයට යලිත් අවසරChannel News Lanka07/04/2021 by Channel News Lanka07/04/202101724 කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත්...
Business News Hard Talk Latest News Trendingවිශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කිරීමට විරෝධයChannel News Lanka07/04/202107/04/2021 by Channel News Lanka07/04/202107/04/202102083 මෙවර අයවැයෙන් පැනවූ විශේෂ භාණ්ඩ හා සේවා බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් යටතට ගැනීමට උත්සාහ කරන්නේ ඇයිද යන්න ගැටළු සහගත...
Business News Latest News Trendingසහල් කිලෝ 3 ක් සති දෙකකට පවුලකට ප්‍රමාණවත්-වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202101761 සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත. සතොස විසින් මේ දිනවල ලබාදෙමින්...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී හා ප්‍රධාන ගුවන් නියමු තනතුරුවලින් ඉවතටChannel News Lanka06/04/2021 by Channel News Lanka06/04/202102337 ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී (HEAD OF FLIGHT OPERATIONS) ප්‍රවීන් වෙත්තමුණි හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු (CHIEF PILOT) චමින්ද ඩි සොයිසා...
Business News Features Latest News Trendingපාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම්-දැනට වගාකළ කටුපොල් ගලවා ඉවතටChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101747 බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කෙරෙන බවට චෝදනා එල්ලවී ඇති පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර තිබේ. මේ අනුව පාම්...
Business News Latest News Trending World Newsප්‍රශ්නගත පොල්තෙල් යලිත් මැලේසියාවට හරවා යවයිChannel News Lanka05/04/202105/04/2021 by Channel News Lanka05/04/202105/04/202101159 මෙරටට ආනයනයකර තිබු ප්‍රශ්නගත “ඇෆ්ලටොක්සීන්” අඩංගු බවට පරීක්‍ෂණවලින් තහවුරු කරනු ලැබූ පොල්තෙල් කන්ටේනර් පහක් මැලේසියාවට අඟහරුවාදා (06) ආපසු යවන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. කටාන ප‍්‍රදේශයේ...
Business News Latest News Trendingපොල්තෙල් සිද්ධිය පිටුපස සිටින බලවේග ගැන සොයා බලනවා – නාමල් රාජපක්ෂChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101932 පොල්තෙල් සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්වය පසුපස මෙරට හා විදේශීය පාම් මයිල් හෙවත් කටුපොල් වගාකරුවන් හා පාම් ඔයිල් ගෙන්වන සමාගම් මෙන්ම මෙරටට පාම්...
Business News Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලය කොටස් වෙළෙඳපොළ හරහා බිලියන 20 ණයකර නිකුතුවකටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101976 ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර...
Business News Latest News Trendingවී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගනී-සහල් මිල නොනවතීChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101909 මහ කන්නයට අදාළව මේ වනවිට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට...
Business News Latest News Trending World NewsLNG-Floating Terminal හා Pipe Line ටෙන්ඩර්වලට ජාත්‍යන්තර සමාගම් පැමිණීමේ අඩුවක්Channel News Lanka01/04/202101/04/2021 by Channel News Lanka01/04/202101/04/202102097 මෙරට මුල්ම LNG ව්‍යාපෘතිය සඳහා Floating Terminal එනම් FSRU (Floating Storage and Regasification Unit) ඉදිකිරීම විදුලි බල අමාත්‍යංශය මගිනුත් ඒ සඳහා Pipe Line නැතහොත් නල...