Business News Latest News Trendingශ්‍රීලංකන් විකුනන්නේ නැහැChannel News Lanka03/07/202404/07/2024 by Channel News Lanka03/07/202404/07/20240115 ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය....
Business News Features Latest News Trendingශ්‍රීලංකා මහා බැංකුවෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට දඩ ගහලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240139 විවිධ වැරදි සම්බන්ධයෙන් සම්පත් බැංකුවට හා DFCC බැංකුවට ශ්‍රීලංකා මහා බැංකුව විසින් දඩ නියම කර තිබේ. 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ...
Business News Features Latest News Trendingආර්පිකෝ හිමිකරුට එරෙහිව කාන්තාවකගෙන් පැමිණිල්ලක්Channel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240140 ආර්පිකෝ සන්නාමය අයත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාට රටින් පිටවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විදෙස් ගමන් තහනමක් පනවා තිබේ....
Business News Features Hard Talk Latest News Trendingඉන්දියාවේ අදානිලා අපේ වරාය වලට දෙන උපදෙස් මෙන්න-නෝර්වේ BLACK LIST කරලාChannel News Lanka30/06/2024 by Channel News Lanka30/06/20240227 අදානි ෂිපින් මෙරට ව්‍යාපාර සඳහා අවතීරණය වී සිටී. අදානි ෂිපින් වරාය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ 1998 වසරේදීය. ශ්‍රීලංකා වරාය අධිකාරිය ආරම්භ කලේ 1979 දීය. ඉන්දියාවේ අදානි...
Business News Latest News Trending’ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක්’Channel News Lanka28/06/2024 by Channel News Lanka28/06/20240219 ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර...
Business News Latest News Trendingණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වෙයිChannel News Lanka26/06/202427/06/2024 by Channel News Lanka26/06/202427/06/20240110 ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟත්වයක් ඇති කරගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රංශයේ පැරිස්...
Business News Hard Talk Latest News Trendingසුළං විදුලි බලාගාර අදානිට දීම මහජන උපයෝගීතා කොමිසම අත්හිටුවයිChannel News Lanka25/06/2024 by Channel News Lanka25/06/20240140 මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටවූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන...
Business News Features Hard Talk Latest News Trendingටියුෂන් වෙනුවෙන් ජනතාව වැයකරන මුදල මිලියන විසිදාහක්Channel News Lanka23/06/202423/06/2024 by Channel News Lanka23/06/202423/06/20240168 උපකාරක පංති වාර්ෂික සමස්ත වෙළද පොළ වටිනාකම රුපියල් බිලියන 200 ඉක්මවා ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා...
Business News Hard Talk Latest News Trendingඅදානිගේ සුළං බලාගාරවලට අනුමැතිය නැහැChannel News Lanka23/06/2024 by Channel News Lanka23/06/20240134 මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්‍රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස්...
Business News Features Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ ධනවත්ම හින්දුජා පවුලම හිරේ – සේවකයන්ට වඩා බල්ලන්ට සලකලාChannel News Lanka22/06/2024 by Channel News Lanka22/06/20240216 ස්විට්සර්ලන්තයේ ජිනීවා හි තම සුපිරි මාලිගය සේවය සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ගත් කාර්ය මණ්ඩලයේ ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ධනවත්ම පවුලේ සාමාජිකයින් හතර දෙනෙකුට ස්විට්සර්ලන්ත අධිකරණය...