ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් cargo යවන්න පගාව දෙන්න වෙලා – වෘත්තීය සමිති වලින් චෝදනා
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අලෙවි අංශයේ සේවය කරන ඇතැම් දුෂිත නිලධාරීන් නිසා අපනයනකරුවන් බරපතල අපහසුතාවන්ට පත්වන බවත් ඒ හරහා භාණ්ඩ යැවීමේදී ඇතැම් නිලධාරීන්ට ගාස්තුවලට...
