Business News Features Latest News Trendingතෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක්Channel News Lanka21/06/2024 by Channel News Lanka21/06/20240108 පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 341 කට වැඩි...
Business News Latest News Trendingබඩු මිල වැඩිවීමට ප්‍රධාන හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ – බිත්තරයක වියදම 15 යිChannel News Lanka20/06/202421/06/2024 by Channel News Lanka20/06/202421/06/20240262 මෙරට බඩු මිල වැඩිවීමට ප්‍රධානතම හේතුව වෙළඳ අමාත්‍යංශයේ දුෂණ බව රජයේ ප්‍රධානීන් අතර හා ව්‍යාපාරික අංශ අතර දැඩි කතාබහට ලක්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ...
Business News Latest News Trendingමහබැංකුවේ වැරදි රැසක් හෙළිවෙයිChannel News Lanka20/06/2024 by Channel News Lanka20/06/20240114 ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා...
Business News Hard Talk Latest News Trendingමන්නාරම සුළං බලාගාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අදානිගෙන් කරුණු අහයිChannel News Lanka19/06/2024 by Channel News Lanka19/06/20240160 අදානි සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්, සති 3ක් ඇතුළත ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය, අග්‍රාමාත්‍යවරයා...
Business News Latest News Trending World Newsලෝකයේ වටිනාම සමාගම බවට Nvidia පත්වෙයිChannel News Lanka19/06/2024 by Channel News Lanka19/06/20240183 ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් Nvidia සමාගම විසින්...
Business News Latest News Trendingටෙන්ඩර් නැතුව වැඩි මිලට විදුලිය ගන්න ව්‍යාපෘති අත්සන් කරලා-විදුලි ඉංජිනේරු සංගමයChannel News Lanka19/06/2024 by Channel News Lanka19/06/20240130 විදුලිය ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩු කළහොත් විදුලිබල මණ්ඩලය ඉදිරියට පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් උදාවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවැසීය. විදුලි...
Business News Latest News Trendingවිදුලි බිල අඩුවන හැටි ජූලි 15 කියයිChannel News Lanka18/06/2024 by Channel News Lanka18/06/20240114 මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18)...
Business News Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට මම එනවාChannel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240139 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පැවසීය. පක්ෂය තමාට කොන්දේසි...
Business News Latest News Trendingපොල් තෙල් මිල ඉහළට!පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන?Channel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240365 මේ වන විට වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇත. පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල්...
Business News Hard Talk Latest News Trending’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’Channel News Lanka17/06/202418/06/2024 by Channel News Lanka17/06/202418/06/20240138 බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත්...