Business News Latest News Trending World Newsඉරාන ගුවන් සේවයක් ගැන ශ්‍රීලංකාවට ඇමරිකානු විරෝධයChannel News Lanka13/05/202413/05/2024 by Channel News Lanka13/05/202413/05/20240235 ඉරානයට අයත් පෞද්ගලික ගුවන් සේවාවක් වන ‘මහන් එයාර්’ (Mahan-Air) සමාගමේ යානාවලට ශ්‍රී ලංකාව සමඟ ගුවන් මෙහෙයුම් සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන්...
Business News Latest News Trendingලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලටChannel News Lanka12/05/202415/05/2024 by Channel News Lanka12/05/202415/05/20240221 2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප්...
Business News Features Hard Talk Latest News Trendingවාණිජ බැංකු සිත්සේ ජනතාව ගසා කද්දී මහ බැංකුව නිදිChannel News Lanka12/05/2024 by Channel News Lanka12/05/20240170 මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ...
Business News Featuresලෝක කාන්තා ලිංගික හිංසනය අවම කරන්න ධම්මික පෙරේරාගෙන් අලුත් වැඩක්Channel News Lanka12/05/202414/05/2024 by Channel News Lanka12/05/202414/05/20240162 සමස්ත ලෝකයේම කාන්තාවන් හමුවේ ඇති ලිංගික හිංසනය අවම කරන්න මෙයින් හැකිවෙයි – ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා වෙනස යන වචනය බහුලව භාවිතා කළද නියම වෙනස...
Business News Features Latest News Trendingප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් කර ඇති විශාල බදු වංචාවක් සොයන්න අධිකරණ අවසරයChannel News Lanka11/05/2024 by Channel News Lanka11/05/20240156 තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති...
Business News Latest News Trending World Newsඩොලර් මිලියන ගණන් රටෙන් පිටකළ ගුවන් සේවිකාවන් අත්අඩංගුවටChannel News Lanka11/05/202411/05/2024 by Channel News Lanka11/05/202411/05/20240134 ඩොලර් මිලියන අටක මුදලක් රටෙන් පිට කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවක සේවිකාවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ පිටකළ මුදල් ගුවන් යානා මගින් රගන ගිය බව මේ...
Business News Latest News Trendingජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත වැඩිකරන්නට රනිල්ගේ අවධානය ?Channel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/20240164 ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්‍යේෂ්ඨ...
Business News Features Latest News Trendingවිදුලිබල පනත් කෙටුම්පත තුළින් විදුලි බල ඇමතිට අත්තනෝමතික බලයක් ?Channel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240170 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත තුළින් විෂයභාර අමාත්‍යවරයාට අත්තනෝමතික බලයක් ලබාදී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා නැගුණි. විදුලිබල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම්...
Business News Features Latest News Trendingසැප වාහන 1,728ක් ආනයනය කර බරපතල බදු වංචාවක් කල සමාගමක්Channel News Lanka10/05/202410/05/2024 by Channel News Lanka10/05/202410/05/20240116 සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා...
Business News Latest News Trendingලොකු ලූණු මිල පහළටChannel News Lanka10/05/2024 by Channel News Lanka10/05/20240145 ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා...