Business News Features Latest News Trendingරුපියල් දෙදාහට අරන් දාසයදාහට කෝච්චි ටිකට් විකුණන ජාවාරමක්Channel News Lanka17/01/2025 by Channel News Lanka17/01/20250657 විදේශිකයින් ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස...
Business News Hard Talk Latest News Trendingලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්Channel News Lanka16/01/202516/01/2025 by Channel News Lanka16/01/202516/01/20250153 ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් රුපියල් කෝටි 5,600...
Business News Hard Talk Latest News Trendingඒකාධිකාරය නිමවෙයි – ඖෂධ මිල පහලටChannel News Lanka15/01/202516/01/2025 by Channel News Lanka15/01/202516/01/20250178 පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ...
Business News Latest News Trending World Newsඅමෙරිකාවෙන් චීනයට තවත් තහනමක්Channel News Lanka15/01/202515/01/2025 by Channel News Lanka15/01/202515/01/202508712 අමෙරිකාව තුළ චීන හෝ රුසියානු තාක්ෂණය අඩංගු ස්මාර්ට් මෝටර් රථ විකිණීම තහනම් කරමින් නීති රීති සම්පාදනය කිරීමට බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත. විදෙස් මාධ්‍ය පැවසුවේ...
Business News Features Hard Talk Latest News Trendingනිවාස නැති අයට නිවාස හදන්න විදේශිකයන්ට සියයට සියයක දේපල බද්දක්Channel News Lanka15/01/2025 by Channel News Lanka15/01/20250177 ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි. එසේ අයකරන බදු මුදල් වලින් එරට...
Business News Hard Talk Latest News Trendingආනයනික බහාලුම් කඩිනමින් නිදහස් කිරීම විධිමත්ව සිදු නොවන බවට චෝදනාChannel News Lanka14/01/202516/01/2025 by Channel News Lanka14/01/202516/01/20250146 ආනයනික බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණද තවමත් එම කටයුතු විධිමත්ව සිදු නොවන බවට බහාලුම් ප්‍රවාහන රථ නියෝජිතයන් චෝදනා කරයි....
Business News Hard Talk Latest News Trendingවාහන ආනයනයෙන් බිලියන 280ක් බදු අය කර ගන්නැයි රේගුවට දන්වලාChannel News Lanka14/01/2025 by Channel News Lanka14/01/20250142 ආණ්ඩුව ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට පැමිණිය බව ආණ්ඩුවේ ඇමතිවරු කීව ද පළමු වැනි පන්දුවාර 10 අවසාන වන විට ආණ්ඩුවේ කඩුළු ගණනාවක් ම දැවී ගොස්...
Business News Hard Talk Latest News Trendingදුරකථන පැකේජවල මිල ගණන් වැඩිකරන සමාගම් වලට එරෙහිව දැඩි පියවරChannel News Lanka13/01/2025 by Channel News Lanka13/01/20250185 ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන්...
Business News Latest News Trendingවාහන මත පැනවෙන ආනයන බදු 500% ඉක්මවා ඉහළ යන ලකුණුChannel News Lanka12/01/202513/01/2025 by Channel News Lanka12/01/202513/01/20250153 මේ වන විට වාහන මත පැනවෙන 300%ක පමණ ආනයන බදු 400% හෝ 500%ය ඉක්මවා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම...
Business News Features Latest News Trendingබරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්Channel News Lanka11/01/202513/01/2025 by Channel News Lanka11/01/202513/01/20250135 රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට...