Business News Latest News Trendingගෞතම් අදානිගේ මීළඟ ඉලක්කය ?Channel News Lanka10/02/202410/02/2024 by Channel News Lanka10/02/202410/02/20240217 මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්,...
Business News Featuresපකිස්ථානයේ මහා මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වන ලකුණුChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240207 පකිස්ථාන මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමත් සමග ඉන්ටර්නෙට් හා ජංගම දුරකතන සේවා තාවකාලිකව අවහිර කිරීමට කටයුතු කර ඇත. එසේම අවට රටවල් අතර දේශසීමාද වසා...
Business News Features Latest News Trendingධනවත්ද -බලවත්ද – ධනය නිසා බලවත්ද? ලොව හොල්ලන දස දෙනා මෙන්නChannel News Lanka09/02/2024 by Channel News Lanka09/02/20240359 ලොව බලවත්ම පුද්ගලයන් ලෙස ඇතැමුන් සිතන්නේ කාන්තාවන් ය. ඒ අතරිනුත් මේ අය තවත් විශේෂිතය. ඒ ධනවත් බව නිසාය. ලොව ධනවත්ම කාන්තාවන් 10 දෙනා පිළිබඳව මේ...
Business News Latest News Trendingලංකවේ විදුලි ගාස්තු දකුණු ආසියාවේ අනෙක් රටවල් වගේ තුන්ගුණයක්Channel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240206 දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ අනෙක් රටවල ගෘහස්ත...
Business News Latest News Trendingකොකා කෝලා නවතම රසය ….Channel News Lanka08/02/2024 by Channel News Lanka08/02/20240279 කොකා කෝලා නවතම රසයන් හඳුන්වා දී තිබේ. වසර 137 ක් පැරණි කොකා කෝලා සමාගම මෙවැනි වෙනස්ම රසයක් හඳුන්වා දුන් මුල්ම අවස්ථාව මෙය බව පැවසේ. විවිධ...
Business News Latest News Trendingතව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්Channel News Lanka06/02/2024 by Channel News Lanka06/02/20240331 මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති...
Business News Latest News Trendingගංජා වැවීම ශ්‍රීලංකාවේ නීතිගත කරයිChannel News Lanka05/02/2024 by Channel News Lanka05/02/20240296 තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය. එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ...
Business News Latest Newsසුරාබදු බලපත්‍ර ගාස්තු යළිත් සංශෝධනයටChannel News Lanka04/02/2024 by Channel News Lanka04/02/20240173 වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. පෙබරවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි...
Business News Latest Newsතායිලන්ත අගමැති එයි-ජනපති හමුවෙයි-වෙළඳ ගිවිසුම් අත්සන් කරයිChannel News Lanka03/02/2024 by Channel News Lanka03/02/20240151 තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් දිවයිනට පැමිණ තිබේ. අද (03) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් ඔහු දිවයිනට පැමිණ ඇත. දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණ තිබේ....
Business News Features Latest News Trendingපෞද්ගලික රෝහල් වලට ගාස්තු ප්‍රදර්ශනය කරන ලෙස නියෝගChannel News Lanka03/02/2024 by Channel News Lanka03/02/20240309 පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින්...