Business News Features Latest News Trendingකර්මාන්තශාලා දෙලක්ෂ හැට තුන්දාහක් වැහිලාChannel News Lanka13/01/2024 by Channel News Lanka13/01/20240283 ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා...
Business News Features Latest News Trendingඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක්Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240114 ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. මේ හිඟ මුදල් මෙම අවුරුද්දේදී ගෙවා...
Business News Hard Talk Latest News Trendingවිදෙස් ණය මෝරු මිනිසුන් හපා කන්න පටන් අරගෙනChannel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240266 විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිරකරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Business News Latest Newsශ්‍රී ලංකාව විදේශ ණය හිමියන් සමග ණය ගිවිසුමකට!Channel News Lanka12/01/2024 by Channel News Lanka12/01/20240133 ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ණය දෙන රටවල් සහ කොළඹ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණි බව ජපානයේ ඉහළම මූල්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන Masato Kanda ඉකුත්...
Business News Latest News Trendingසුද්දො ඇවිත් වැට් නොගෙවා අපේ සල්ලි රට පටවනවාChannel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240139 ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ...
Business News Latest News Trending World Newsශ්‍රීලංකාව හා උගන්ඩාව අතර සම්බන්ධතා තවදුරටත් ඉදිරියටChannel News Lanka11/01/202412/01/2024 by Channel News Lanka11/01/202412/01/20240256 උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි මහතා, ශ්‍රීලංකාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ උගන්ඩාවේ මහ කොමසාරිස් කනා කනනාදන් මහතා සමඟ දෙරට අතර සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීම...
Business News Features Latest News Trendingටී.අයි.එන් අංක කාලය අප්‍රේල් දක්වා කල් දැමේChannel News Lanka11/01/2024 by Channel News Lanka11/01/20240224 රජය මගින් අලුතින් හදුන්වා දුන් බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය හෙවත් ටීඅයිඑන් අංකය අනිවාර්යෙන් ලබාගත යුතු කාලය කල්දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්...
Business News Latest News Trendingආණ්ඩුව රටත් ජනතාවත් ගැන සිතා වාහන ආනයනය කල් දමයිChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/20240197 වාහන ආනයනය ඇරඹීමට ආණ්ඩුව දැනට කිසිඳු සූදානම් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. වාහන ආනයනය බදු ආදායම පැත්තෙන් ලැබූ විට ආණ්ඩුවට වැඳගත්...
Business News Features Latest News Trendingඩීසල් මිල – ණය පොලිය දරා ගන්න බැහැ – ධීවර කර්මාන්තය අනතුරේChannel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202401985 වැට් බද්ද හේතුවෙන් ඩීසල් මිල ඉහළ යාම නිසා මුහුදු යාමට නොහැකිව බහුදින ධීවර යාත්‍රා 2,500 ක් රට පුරා පිහිටි ධීවර වරාය 22 ක ගැට ගසා...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවිය හැක්කේ රටේ ජනතාවගෙන් සියයට පහකට ?Channel News Lanka09/01/2024 by Channel News Lanka09/01/202402113 ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ පහක් බැවින් ඔවුන් බදු දැලට හසු කරගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය...