Business News Latest News Trendingජල බිල්පත් හිගය බිලියන 12 පනී-ජනතාවට ආදායමක් නැහැChannel News Lanka31/12/2023 by Channel News Lanka31/12/202301948 ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසීය. මේ වනවිට මණ්ඩලයට...
Business News Features Hard Talk Latest News Trendingසුදුළුණු වංචාවට සම්බන්ධ නිලධාරියා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් කරලාChannel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202302053 සියලු දෙනාට නීතිය එක හා සමානයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න පිරිසට වෙනම නීතියක් සහ විපක්ෂයේ හා සිවිල් ක්‍රියාකාරින්ට වෙනම නීතියක්...
Business News Features Hard Talk Latest News Trendingරජයේ ආදායමෙන් 65% ණය පොලී ගෙවීමට – සෑම පවුලකින්ම 38,000ක්Channel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202302025 රජය ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීම සඳහා මේ රටේ සිවු දෙනකුගෙන් යුත් පවුලකට ලබන වසරේදී රුපියල් තිස් අටදහස් හත්සිය පනස් හතක මුදලක්(38757) මාසිකව වැය කිරීමට...
Business News Features Latest News Trendingවැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ඉහළටChannel News Lanka30/12/2023 by Channel News Lanka30/12/202301939 ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී...
Business News Hard Talk Latest News Trendingජනවාරි සිට දුරකථන සේවා ගාස්තු වැඩිවෙයිChannel News Lanka30/12/202330/12/2023 by Channel News Lanka30/12/202330/12/202301971 වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසයි....
Business News Latest News Political News Trendingජනපති අපේක්‍ෂකත්වය දෙන්න පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාට කොන්දේසි 10 ක්Channel News Lanka30/12/202331/12/2023 by Channel News Lanka30/12/202331/12/202302051 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් වැඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති...
Business News Hard Talk Latest News Trendingබදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළටChannel News Lanka29/12/202330/12/2023 by Channel News Lanka29/12/202330/12/202301995 බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය...
Business News Hard Talk Latest News Trendingඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතටChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202302101 ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ...
Business News Hard Talk Latest News Trendingඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළටChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202302158 ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා...
Business News Latest News Trendingකේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයිChannel News Lanka28/12/2023 by Channel News Lanka28/12/202301997 මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ...