Business News Hard Talk Latest News TrendingIMF දෙවන වාරිකය දෙසැම්බරයේChannel News Lanka17/11/202318/11/2023 by Channel News Lanka17/11/202318/11/202302108 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව...
Business News Hard Talk Latest News Trendingමර්කන්ටයිල් ක්‍රෙඩිට්- මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැහැChannel News Lanka15/11/202316/11/2023 by Channel News Lanka15/11/202316/11/202301932 මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනය මහ බැංකුවෙන් ගත් රුපියල් කෝටි 3000 ක් තවමත් ගෙවා නැතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා...
Business News Hard Talk Latest News Trendingටෙලිකොම් සමාගමට පාඩු සිදුවන මිලියන හාරදහසක ගනුදෙනුවක් ළඟදීමChannel News Lanka15/11/2023 by Channel News Lanka15/11/202302013 ෆයිබර් නව සම්බන්ධතා ලබා දීම සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමට බරපතල පාඩු ලබා දෙන රුපියල් මිලියන හාරදහසක තවත් ගනුදෙනුවක් සඳහා ඉදිරි දින කීපයතුල ගිවිසුම් අත්සන් තැබීමට...
Business News Latest News Trending’සුරංගනා කතා වැඩක් නැහැ’Channel News Lanka13/11/202316/11/2023 by Channel News Lanka13/11/202316/11/202301996 මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. “සුරංගනා කතා ලස්සන කතා...
Business News Hard Talk Latest News Trending‘ජනපතිගේ අයවැය පාලකයන්ට දිව්‍ය ලෝකයක් ‘Channel News Lanka13/11/202316/11/2023 by Channel News Lanka13/11/202316/11/202302051 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය. නිසි ඉලක්ක සම්පූර්ණ...
Business News Hard Talk Latest News Trendingලබන මාර්තුවට පෙර ටෙලිකොම් විකුණයි – ලක්ෂ දහයේ පඩියට අලුතින් හය දෙනෙක්Channel News Lanka04/11/202313/11/2023 by Channel News Lanka04/11/202313/11/202302037 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය ලබන මාර්තු මාසයට පෙර විදේශ සමාගමකට විකිණීමට නියමිතය. මේ වන විට ඊට අයත් දේපල හා වත්කම් පිලිබඳ තොරතුරු ලබා ගැනීම විදෙස් ගිණුම්කරණ...
Business News Features Latest News Trending2024 ආණ්ඩුවේ වියදම රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසක්Channel News Lanka31/10/202313/11/2023 by Channel News Lanka31/10/202313/11/202301963 ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි....
Business News Latest News Trendingරාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට කෝටි 7 ක පාඩුවක්Channel News Lanka24/10/202327/10/2023 by Channel News Lanka24/10/202327/10/202301917 සාවද්‍ය ලේඛන ඉදිරිපත් කරන ණය ගැනීමෙන් සිදුවී ඇති වංචාවක් හේතුවෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට රුපියල් කෝටි හතකට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුව බලපෑම් වලට යටවී වාහන ආනයනයට ඉඩ දෙයි – පෝලිම් යුගයක් අත ළඟChannel News Lanka15/10/202315/10/2023 by Channel News Lanka15/10/202315/10/202301972 යලිත් වාහන ආනයනය සඳහා ඉඩදීමට රජය කටයුතු කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වාහන ආනයනකරුවන්ගේ බලකිරීම මත ආණ්ඩුවේ ප්‍රබලයන් වෙත ඔවුන්ගේ සමීප පුද්ගලයන්...
Business News Hard Talk Latest News Trendingවිදෙස්ගත ශ්‍රීලාංකිකයන් ගසාකන භාණ්ඩ ප්‍රවාහන සමාගම් රැසක්Channel News Lanka04/10/202316/11/2023 by Channel News Lanka04/10/202316/11/202302000 මේ වන විට විදෙස්ගත ශ්‍රීලාංකික ජනතාවට තම පවුලේ සාමාජිකයන්ට පවා ආහාරපාන එවන්නට නොහැකි තරමට ඔවුන් ගසා කන භාණ්ඩ ප්‍රවාහන ජාවාරම්කාර සමාගම් කීපයක් ලොව පුරා බිහිවී...