Business News Hard Talk Latest News Trendingජනපති ඡන්දෙට සල්ලි පොම්ප කරන අය අනුර කුමාර හෙළි කරයිChannel News Lanka19/07/202321/07/2023 by Channel News Lanka19/07/202321/07/202301894 පාන් පිටි මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ප්‍රීමා ආයතනය ඇතුළු සමාගම්වලට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීමට සිදුවී ඇති නිසා යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ...
Business News Latest News Trendingජී.එස්.පි. ප්ලස් 2027 තෙක්Channel News Lanka18/07/202321/07/2023 by Channel News Lanka18/07/202321/07/202301987 මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කළේය. පසුගිය වසරේ...
Business News Hard Talk Latest News Trendingසහානාධාර ගත් අයගෙන් සියයට 12 සල්ලි කාරයන්Channel News Lanka10/07/202312/07/2023 by Channel News Lanka10/07/202312/07/202301931 ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් පන්තියේ සිටින අයගෙන් 12% ක ප්‍රමාණයක් රජය මගින් ලබාදෙන සහනාධාර ලබන බවට වාර්තා කොට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
Business News Hard Talk Latest News Trendingපළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවතිChannel News Lanka08/07/202312/07/2023 by Channel News Lanka08/07/202312/07/202301891 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා...
Business News Latest News Trendingශ්‍රීලන්කන් විකුණනවා කීවත් ගන්න කවුරුත් නෑChannel News Lanka01/07/202321/07/2023 by Channel News Lanka01/07/202321/07/202301903 දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත් මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි...
Business News Hard Talk Latest News Trendingඋද්ධමනය පහළටChannel News Lanka21/06/202324/06/2023 by Channel News Lanka21/06/202324/06/202301991 මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී...
Business News Latest News Trendingඉන්ධන මිල අඩු වැඩි වේChannel News Lanka31/05/202301/06/2023 by Channel News Lanka31/05/202301/06/202301995 ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව විදුලිබල හා...
Business News Hard Talk Latest News Trendingආර්ථිකය ගෙදර යහපැවැත්මටත් ගැටළුක් වෙලාChannel News Lanka04/05/202310/05/2023 by Channel News Lanka04/05/202310/05/202302025 ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් අඩකටත් වඩා එනම් සියයට 52ක තරම් ප්‍රමාණයගේ නිවෙස්වල යහපැවැත්මට ප්‍රධාන තර්ජනය වී ඇත්තේ ආර්ථික සාධක බව හඳුනගෙන ඇතැයි අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන්...
Business News Latest News Trendingඉන්ධන මිල අඩු කරයිChannel News Lanka30/04/202301/05/2023 by Channel News Lanka30/04/202301/05/202301912 ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක්...
Business News Hard Talk Latest News Trendingකිරිපිටි මිල තවත් අඩු වෙයි ?Channel News Lanka17/04/202320/04/2023 by Channel News Lanka17/04/202320/04/202301902 කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. කිරිපිටි ආනයනික සමාගම් සමඟ පැවැති සාකච්ඡාවකදී එම...