Business News Latest News Trendingමෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්Channel News Lanka14/04/202310/05/2023 by Channel News Lanka14/04/202310/05/2023018137 අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව...
Business News Hard Talk Latest News Trendingපුංචි සභාවල හිටපු ලොක්කන් පාවිච්චි කළ ලොකු වාහන 565 ක් හතර අතේChannel News Lanka12/04/202311/05/2023 by Channel News Lanka12/04/202311/05/202301916 පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින්...
Business News Hard Talk Latest News Trendingතෙල් පෝලිම් හැඳුණු හේතුව විගණනය කියයිChannel News Lanka08/04/202311/05/2023 by Channel News Lanka08/04/202311/05/202301900 ආර්ථික අර්බුදකාරී තත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව අලෙවි නියෝජිතයන් අතර බෙදාහැරිය යුතුව තිබු ඉන්ධන ලීටර් කෝටි 1.6ක් ලංකා ඛනිජ තෙල් තොග...
Business News Hard Talk Latest News Trendingවිදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු මුදලක්Channel News Lanka07/04/2023 by Channel News Lanka07/04/202301903 විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මසක් තුළ මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ....
Business News Hard Talk Latest News Trendingවිදුලි බිල අඩු කරන හැටි උපයෝගිතා කොමිසම විමසයිChannel News Lanka31/03/2023 by Channel News Lanka31/03/202301901 ඉන්ධන මිල පහත දැමීමට සමගාමීව විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව කඩිනමින් දැනුවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බව මහජන උපයෝගිතා...
Business News Hard Talk Latest News Trendingත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑChannel News Lanka30/03/202331/03/2023 by Channel News Lanka30/03/202331/03/202301915 ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි. පෙට්‍රල් ලීටරයක මිල...
Business News Latest News Trendingබස් ගාස්තුව සියයට 12.09කින් අඩු වෙයිChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301897 බස් ගාස්තුව සියයට 12.09 කින් අඩු කළ බවත් එම බස් ගාස්තු සංශෝධනය හෙට (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත...
Business News Hard Talk Latest News Trendingඉන්ධන බැස්සත් පාන් බනිස් අඩු නොවේChannel News Lanka29/03/202331/03/2023 by Channel News Lanka29/03/202331/03/202301937 ඉන්ධන මිල අඩු වූවාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල දැන්ම අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා...
Business News Features Hard Talk Latest News Trendingලක්ෂ 4 ක හමුදාව හා පොලීසියට රජයේ පඩි බිලෙන් භාගයක්Channel News Lanka27/03/202327/03/2023 by Channel News Lanka27/03/202327/03/202302038 රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව...
Business News Hard Talk Latest News Trendingලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න යයිChannel News Lanka25/03/202327/03/2023 by Channel News Lanka25/03/202327/03/202301887 ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ නව ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු...