Business News Latest News Trendingඅපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයිChannel News Lanka20/12/202220/12/2022 by Channel News Lanka20/12/202220/12/202201950 ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට ගෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී...
Business News Latest News Trendingභාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතටChannel News Lanka20/12/2022 by Channel News Lanka20/12/202202101 තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා යන කේෂත්‍රවලට අදාළ භාණ්ඩවල ආනයන...
Business News Features Latest News Trendingරට විරුවන්ගේ සහය රට වෙනුවෙන් ගන්න කාර්යාලයක්Channel News Lanka19/12/202220/12/2022 by Channel News Lanka19/12/202220/12/202201972 විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි...
Business News Latest News Trendingබිත්තරයක් රුපියල් 65 ක් වෙයිChannel News Lanka18/12/202221/12/2022 by Channel News Lanka18/12/202221/12/202201933 බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා...
Business News Hard Talk Latest News Trendingඅලුතින් ගුරුවරු 26,000 බඳවා ගන්න යයිChannel News Lanka12/12/202221/12/2022 by Channel News Lanka12/12/202221/12/202201926 සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
Business News Latest News Trendingඉන්දීය ණය යටතේ ඖෂධ වර්ග 370 ලැබෙයිChannel News Lanka11/12/202221/12/2022 by Channel News Lanka11/12/202221/12/202201906 ඖෂධ වර්ග 370ක් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදීමට එරට රජය එකඟවී ඇත. මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇත....
Business News Latest News Trendingසැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්තChannel News Lanka10/12/202211/12/2022 by Channel News Lanka10/12/202211/12/202201946 ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. ශ්‍රී...
Business News Features Hard Talk Latest News Trendingරාජ්‍ය ආයතන 52ක් සල්ලි ගිලියිChannel News Lanka09/12/202221/12/2022 by Channel News Lanka09/12/202221/12/202201955 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකක් පාඩු ලබන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම...
Business News Latest News Trendingලබන වසරේ අයවැය වැඩි ඡන්ද 43 කින් දිනයිChannel News Lanka08/12/202209/12/2022 by Channel News Lanka08/12/202209/12/202201928 ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද...
Business News Hard Talk Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක්Channel News Lanka06/12/2022 by Channel News Lanka06/12/202201948 ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර...