Business News Latest News Trendingකුකුළු මස්, බිත්තර මිල පහලට.. ආනයන එපාලු..Channel News Lanka04/11/202417/11/2024 by Channel News Lanka04/11/202417/11/20240203 එලබෙන උස්සව සමයේදී බිත්තර සහ කුකුළු මස් හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පැවසීය. මේවනවිට ද බිත්තර සහ...
Business News Latest News TrendingCEB ප‍්‍රතිව්‍යුහගතකරණය නවතයි.Channel News Lanka31/10/202404/11/2024 by Channel News Lanka31/10/202404/11/20240143 ශ්‍රී ලංකා විදුලි පනත උල්ලංඝණය කරමින්, විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් හතරක් වෙත අනියුක්ත කිරීම අතර මඟ නවතා දැමීම, බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය...
Business News Latest News Trendingරටතුළ සහල් හිඟයක් නෑ.. මෝල් හිමියන් මිල වැඩි කරන්නයි හදන්නේ..- කෘෂිකර්ම ලේකම්Channel News Lanka28/10/202404/11/2024 by Channel News Lanka28/10/202404/11/20240135 වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පැවසීය. සහල් හිඟයක් කිසිසේත් රට...
Business News Latest News Trendingශ්‍රීලංකන් ගුවන්සේවය විකුණන්නේ නැති බව සරත් ගනේගොඩ පවසයිChannel News Lanka17/10/202417/10/2024 by Channel News Lanka17/10/202417/10/20240171 ශ්‍රීලංකන් ගුවන්සේවය විකිණීම සඳහා තිබු සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති බව එම සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පවසයි. සරත්...
Business News Latest News Trendingදුඹුරු සීනි, ලොකු ළූණු සහ බිත්තර මිල ගැන කැබිනෙට්ටුවට ආ නිර්දේශChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/20240176 පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම කමිටුව ඔක්තෝබර් 04 වනදා රැස්වී තිබුණි. එම තීන්දු...
Business News Latest News Trendingබිලියන 95ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්. පොලී අනුපාත පහළටChannel News Lanka15/10/202416/10/2024 by Channel News Lanka15/10/202416/10/20240159 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (15) දින රු. මිලියන 95,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව...
Business News Features Latest News Trendingඅදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්Channel News Lanka14/10/2024 by Channel News Lanka14/10/20240210 මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකාබැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්...
Business News Latest News Trendingඅපනයන සංවර්ධන මණ්ඩලයට අලුත් සභාපතිවරයෙක්Channel News Lanka14/10/202416/10/2024 by Channel News Lanka14/10/202416/10/20240118 බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව...
Business News Features Latest News Trendingනව රජය දේශීය වෙළෙඳපොළෙන් ලබා ගෙන ඇති ණය බිලියන 442.5 ක්Channel News Lanka11/10/202412/10/2024 by Channel News Lanka11/10/202412/10/20240220 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (11) දිනයේ දී රු. බිලියන 95 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවා තිබුණි. එහිදී 2028 මාර්තු 15...
Business News Latest News Trendingඅත්‍යවශ්‍ය ආහාර සඳහා නව රජයේ පළමු බදු වැඩිවීමChannel News Lanka06/10/202408/10/2024 by Channel News Lanka06/10/202408/10/20240199 අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. එසේම ලොකු ලූනු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර...