Business News Latest News Trendingඉන්දීයාවෙන් ණයට සහල් මෙට්‍රික් ටොන් 50000 ක්Channel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201933 ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කර තිබෙි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ...
Business News Latest News Trendingබස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201912 පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. සාමාන්‍යයෙන් බස් රථ 25...
Business News Latest News Trendingධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්Channel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201936 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය...
Business News Latest News Trending World Newsසිදුවන්නට ගිය ගුවන් අනතුර නියමුවා වළක්වා ගනීChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201963 ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු...
Business News Latest News Trendingහාල් මාෆියාවට වැට බඳින්න යයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201909 සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය...
Business News Hard Talk Latest News Trendingරජයේ සේවකයන්ට මාස තුනක් සිකුරාදා නිවාඩුChannel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201947 රාජ්‍ය සේවකයන්ට මාස තුනක කාලයක් සඳහා සිකුරාදා දින නිවාඩු ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක සේවා සහ ප්‍රවාහන, වරාය සහ...
Business News Latest News Trendingපුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 60 ක ගිවිසුම් සති දෙකකින්Channel News Lanka14/06/202215/06/2022 by Channel News Lanka14/06/202215/06/202201946 විදුලිබල පනත සම්මතවීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලුම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ගත වීම කිරීමට...
Business News Latest News Trending’’ගෙදරින් එද්දි කෑම පාර්සලයක් ගේන්න’’Channel News Lanka13/06/202213/06/2022 by Channel News Lanka13/06/202213/06/202201897 ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය....
Business News Hard Talk Latest News Trendingරට පුරා ආපන ශාලා හෝටල් දහස් ගණනක් වැසී යයිChannel News Lanka13/06/2022 by Channel News Lanka13/06/202201929 ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති....
Business News Hard Talk Latest News Trendingදේශීය සහල් නැතිවීමෙන් සහල් කඩ වැසෙන ලකුණුChannel News Lanka12/06/202215/06/2022 by Channel News Lanka12/06/202215/06/202202348 දේශීය සහල් තොග නොමැතිවීමෙන් කොළඹ කොටුව සහල් තොග අළෙවිසල් වසා දැමීමට සිදුව ඇතැයි තොග අළෙවිසල් හිමියෝ පවසති. සහල් තොග ඇනවුම්කර තිබුණ ද සැපයුම්කරුවන්ගෙන් නොලැබෙන බව...