Business News Latest News Trendingවාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් සංශෝධනය කෙරේChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201936 යතුරුපැදි, ත්‍රිරෝද රථ හා පොදු ප්‍රවාහන හැර අනෙක් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන සීමාවන් ද ඉන්ධන මිල සංශෝධනය සමඟ සංශෝධනය වන බව විදුලිබල හා බලශක්ති...
Business News Latest News Trendingගෑස් මිල ඉහළ දැමීමට නැවතත් අවසර ඉල්ලයිChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202202010 ලිත්‍රො සමාගම විසින් බෙදා හරින ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ඉහළ දැමීම සදහා නැවත වතාවක් රජයෙන් අවසර ඉල්ලා ඇත. මෙම මිල වැඩි කිරීමට අවසන ලැබුණහොත්...
Business News Latest News Trendingඇමති බන්දුල වැඩ පෙන්වයි – බස්ගාස්තු නහුතෙට නගී – ජනතාව අනාථයිChannel News Lanka24/05/202224/05/2022 by Channel News Lanka24/05/202224/05/202201959 අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 ක දක්වා ඉහළ දැමූ බවත් ඉහළ දැමූ බස් ගාස්තුව අද (24) සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනා...
Business News Latest News Trendingබස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතියChannel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201884 ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
Business News Latest News Trending‘පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි‘Channel News Lanka24/05/2022 by Channel News Lanka24/05/202201910 පෞද්ගලි්ක බස් රථ අද පෙරවරුවේ සිට ධාවනයෙන් ඉවත් වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අද (24) පැවසීය. ඩීසල්...
Business News Latest News Trendingහාල් තියෙන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයිChannel News Lanka23/05/202224/05/2022 by Channel News Lanka23/05/202224/05/202202025 රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී අද (23) අනාවරණය...
Business News Latest News Trendingපාන් ගෙඩියක මිල යළිත් ඉහළටChannel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201907 තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10...
Business News Latest News Trendingපොහොර කමිටුවෙන් පොහොරවලට මිලක්Channel News Lanka19/05/202220/05/2022 by Channel News Lanka19/05/202220/05/202201902 පොහොර මිටියක් රුපියල් 10,000 ලබාදිය යුතුයැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබේ. පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ...
Business News Latest News Trendingකොටස් වෙළඳපොල දර්ශකත් ඉහළටChannel News Lanka13/05/2022 by Channel News Lanka13/05/202201913 කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහල ගියේය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට...
Business News Latest News Trendingධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202201924 ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය. ශ්‍රී ලංකා...