Business News Latest News Trendingසතොස සහල් මිලත් නගීChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202201898 සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ. එක් පාරිභෝගිකයන්ට වරකට සහල් කිලෝ පහක්...
Business News Latest News Trending World Newsඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයිChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202202041 විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය පහසුකමේ කාලය දීර්ඝ කළ බව ඉන්දීය...
Business News Latest News Trendingගෑස් මිල වැඩිකර යලි අඩු කරයිChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202201878 ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට ගත් තීරණය අවලංගු කිරීමට රජය පියවර ගෙන තිබේ. ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට්...
Business News Latest News Trendingඅලුත් සිමෙන්ති සමාගම පැමිණි පසු සිමෙන්ති මිල අසාමාන්‍ය ලෙස ඉහලට ?Channel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202201979 ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ...
Business News Latest News Trendingපාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක්Channel News Lanka21/04/2022 by Channel News Lanka21/04/202201916 පාලන මිල ඉවත් කිරීම මෝඩ තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය පාලන මිල ඉවත් කිරීම නිසා හාල් මාෆියාව ඇතිවූ බවද ඔහු...
Business News Latest News Trendingරටේ කන්න නැතත් ගුවන්යානා ගන්න ගිය ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරලාChannel News Lanka21/04/202221/04/2022 by Channel News Lanka21/04/202221/04/202201972 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ....
Business News Hard Talk Latest News Trendingණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි – IMFChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201920 ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට...
Business News Latest News Trendingපාසල් වෑන් රථ ගාස්තුත් ඉහළටChannel News Lanka20/04/202221/04/2022 by Channel News Lanka20/04/202221/04/202201980 ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන...
Business News Latest News Trendingපාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවත් යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201897 ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට සැලසුම් කර ඇතැයි එම සමාගම...
Business News Latest News Trendingලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි ?Channel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201884 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. තේෂාර ජයසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...