Business News Latest News Trendingඉන්ධන ලබාදීමත් සීමා කරයිChannel News Lanka15/04/202216/04/2022 by Channel News Lanka15/04/202216/04/202201901 ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන්...
Business News Latest News Trending‘ඉන්දීය ණය ආධාර දීර්ඝ කරගන්න සාකච්ඡා‘Channel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201938 ඉන්දීය ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. එසේම ලෝක බැංකුවෙන්ද ආධාර දැනටමත් ඉල්ලා...
Business News Hard Talk Latest News Trendingලංකාව ණය පියවීම නවත්වයිChannel News Lanka12/04/2022 by Channel News Lanka12/04/202201919 ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඩොලර් බිලියන 51 ක බාහිර ණය මුදල පියවීම තාවකාලිකව අත් හිට වූ බව මුදල් අමාත්‍යංශය අද (12) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය...
Business News Hard Talk Latest News Trendingබන්දුලගේ සහන මල්ල ඉල්ලුමට සැපයුමක් නැතිලුChannel News Lanka11/04/2022 by Channel News Lanka11/04/202202001 අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති. ලංකා සතොස අළෙවි සැල් වලට...
Business News Latest News Trendingඖෂධ මිලත් වැඩි කරන්න අවසරChannel News Lanka09/04/202210/04/2022 by Channel News Lanka09/04/202210/04/202201928 ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ. මෙම අවසරය මත මීට පෙර මිල වැඩි කර...
Business News Latest News Trendingඅලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට?Channel News Lanka08/04/202209/04/2022 by Channel News Lanka08/04/202209/04/202201923 මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. මේ තනතුර බාර ගැනීමට කවුරු හෝ විශේෂඥයකු ඉදිරිපත් නොවන්නේ...
Business News Latest News Trendingසමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201934 යූ ටියුබ්,වට්ස්ඇප්,මෙසේන්ජර්,ෆේස් බූක්,වයිබර්,ට්විටර් සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමට බාධා එල්ල වී තිබේ. නව යාවත්කාලීන කිරීම් ලබා ගැනීම,පණිවිඩ යැවීම,වීඩියෝ හුවමාරු කිරීම ආදිය සිදු කිරීම අපහසු වෙයි....
Business News Hard Talk Latest News Trendingතොරතුරු තාක්‍ෂණ ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයිChannel News Lanka03/04/2022 by Channel News Lanka03/04/202201959 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ඕෂධ සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඕෂධ සේනානායක මහතා සිය ඉල්ලා...
Business News Latest News Trendingඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයිChannel News Lanka02/04/202203/04/2022 by Channel News Lanka02/04/202203/04/202201922 ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට...
Business News Latest News Trendingවිදුලියට ඉන්ධන ගන්න මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka01/04/202202/04/2022 by Channel News Lanka01/04/202202/04/202201906 විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්...