Business News Latest News Trendingඩීසල් නොදුන්නොත් සියලු බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතටChannel News Lanka31/03/202201/04/2022 by Channel News Lanka31/03/202201/04/202201937 ඩීසල් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් සියලුම බහාලුම් ප්‍රවාහන රථ හෙට (01) සිට ධාවනයෙන් ඉවත් වන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත්...
Business News Latest News Trendingඉන්ධන නැතිනම් විදුලිය දෙන කාලය ඉදිරියේ තව අඩු කරයිChannel News Lanka30/03/202201/04/2022 by Channel News Lanka30/03/202201/04/202201952 නොකඩවා ඉන්ධන නුදුන්හොත් ඉදිරියේදී දිනකට පැය 15ක් වත් විදුලිය කපා හැරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. බලධාරීන් ඉන්ධන නුදුනහොත් අලුත් අවුරුදු...
Business News Latest News Trendingශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි?Channel News Lanka28/03/202229/03/2022 by Channel News Lanka28/03/202229/03/202201966 දශක ගණනාවකින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බව රොයිටර්...
Business News Latest News Trendingමූල්‍ය අරමුදලට යෑමට ජනපති ඇමරිකාවේ සහය ඉල්ලයිChannel News Lanka28/03/202229/03/2022 by Channel News Lanka28/03/202229/03/202201940 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මියට අද (28) දැනුම්...
Business News Latest News Trendingරජයේ ගොඩනැගිලි තිබියදී මැටි – ලීබඩු අමාත්‍යාංශයට කුලිය මාස 36ට කෝටි 21යිChannel News Lanka28/03/202229/03/2022 by Channel News Lanka28/03/202229/03/202201974 වේවැල් ,පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පත්වාගෙන යන ලෝක වෙළද මධ්‍යස්ථානයේ මහල් දෙකක බදු කාලය වසර 3 කින් දීර්ඝ කිරීමට...
Business News Latest News Trendingදුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතියChannel News Lanka28/03/202229/03/2022 by Channel News Lanka28/03/202229/03/202201945 දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අප්‍රේල් පලවෙනිදාඉන් පසුව දුම්රිය...
Business News Latest News Trendingකබ්රාල් ඇතුළු පිරිස 1 වැනිදා යළිත් මුදල් කමිටුව හමුවටChannel News Lanka27/03/202228/03/2022 by Channel News Lanka27/03/202228/03/202201992 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් ඇතුළු එම ආයතනවල උසස් නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ...
Business News Latest News Trendingඅයි.එම්.එෆ් වාර්තාවට මහ බැංකුවෙන් ප්‍රතිචාරChannel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202201997 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. එම ප්‍රකාශය මගින්...
Business News Latest News Trendingරජයේ විදයම් කෝටි 5300 අඩු කර නව අයවැයක්Channel News Lanka26/03/202227/03/2022 by Channel News Lanka26/03/202227/03/202201921 නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන...
Business News Latest News Trendingඅධිභාර පනත ලබන 7 වෙනිදා විවාදයටChannel News Lanka25/03/202225/03/2022 by Channel News Lanka25/03/202225/03/202201951 අධිභාර බද්ද පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අප්‍රේල් 7 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා...