Business News Latest News Trendingඅයි.ඕ.සී තෙල් මිල යළි ඉහළටChannel News Lanka25/03/2022 by Channel News Lanka25/03/202201924 ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන ගාස්තු අද රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා ඇත. ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල්...
Business News Hard Talk Latest News Trendingමුදල් නෝට්ටු මුද්‍රණය වහා නවතනු.. ශ‍්‍රීලනිපය දන්වයිChannel News Lanka24/03/202224/03/2022 by Channel News Lanka24/03/202224/03/202201934 යෝජිත සර්ව පාක්ෂික සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනා මෙසේය. ප්‍රවේශය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් පවතින රටක, සර්ව පාක්ෂික සමුළු කැදවන්නේ...
Business News Latest News Trendingදුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලාChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201939 නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති...
Business News Hard Talk Latest News Trendingසතොසෙන් පරිප්පු සීමා කරයිChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201943 ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ. මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම්...
Business News Latest News Trendingමෙම වසරට තවත් අයවැයක් එයිChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201923 2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති...
Business News Hard Talk Latest News Trendingඅමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්Channel News Lanka22/03/202222/03/2022 by Channel News Lanka22/03/202222/03/202201924 අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන්දියාව මෙවැනි...
Business News Features Hard TalkIndia Sri Lanka Foundation – Invitation for Project proposalsChannel News Lanka22/03/2022 by Channel News Lanka22/03/202202036 The India – Sri Lanka Foundation (ISLF) was established by a Memorandum of Understanding between the governments of India and Sri Lanka in 1998 in...
Business News Hard Talk Latest News Trendingජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල වතුර මට්ටම අඩියේ: විදුලි උත්පාදනයට බාධාChannel News Lanka22/03/202223/03/2022 by Channel News Lanka22/03/202223/03/202201976 ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වන විට ඉතා අඩු මට්ටමක පැවතීම නිසා ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා ඇති වන බව ලංකා විදුලිබල මණ්ඩලය...
Business News Latest News Trendingලංකාවේ ණය උගුලෙන් ගැලවෙන්න ජාත්‍යන්තර නීති උපදෙස් ගන්න යයිChannel News Lanka22/03/2022 by Channel News Lanka22/03/202201920 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය...
Business News Latest News Trendingඉන්දීය ඩීසල් ගොඩබිමටChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201937 ඉන්දීය ණය ආධාර ඉන්ධන යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 35,000 සහිතව අද අළුයම ළගාවූ නෞකාවේ ඩීසල් තොගය පෙරවරුවේ සිට ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් තොග...