Business News Latest News Trendingජාත්‍යන්තර ඇමැතුම් ගාස්තු ඉහළ දාන්න අවසරChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201920 ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ගාස්තු ඉහළ නැංවීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30කින් අවප්‍රමාණය වීම නිසා ජාත්‍යන්තර දුරකථන...
Business News Latest News Trendingමත්පැන් බෝතලේ ආරක්ෂක ස්ටිකරය අනිවාර්ය කෙරෙයිChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201939 දේශීය මත්පැන් සඳහා ආරක්ෂක ස්ටිකරයක් ඇලවීම ලබන අප්‍රේල් මස පළවෙනිදා සිට අනිවාර්ය කෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. දේශීය මත්පැන් බෝතල්වල ආරක්ෂක ස්ටිකර් ඇලවීමේ කටයුතු පසුගිය...
Business News Latest News Trendingඉන්ධන ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ටත්Channel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201924 ඉන්ධන ප්‍රශ්නය නිසා විශේෂයෙන්ම ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම සඳහා මේ සතියේ පැමිණීමද ගැටළුකාරීවී ඇතැයි වාර්තාවේ. මේ ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සහ...
Business News Latest News Trendingබිත්තර-කුකුළු මස්-පොල්තෙල් මිල ඉහලටChannel News Lanka21/03/202222/03/2022 by Channel News Lanka21/03/202222/03/202201972 වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 30 සිට 32 අතර දක්වා මිලකට අළෙවි වන...
Business News Latest News Trendingආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් දෙදෙනකු පත්කරයිChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202202345 ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත. හේලීස් සමාගමේ...
Business News Latest News Trendingසහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලටChannel News Lanka20/03/202222/03/2022 by Channel News Lanka20/03/202222/03/202201957 ඉදිරි දින කිහිපයේදී නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ යනු ඇතැයි සහල් මෝල් හිමියෝ කියා සිටී. අද වන විට වී මිල ශීඝ්‍රයෙන් ඉහළ...
Business News Hard Talk Latest News Trendingමූල්‍ය අරමුදලට යාම මහ බැංකුව අනුමත කරයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201920 පවතින තත්වය යටතේ මුදල් අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි.එම්.එෆ්) යෑම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත. එසේම එම...
Business News Hard Talk Latest News Trendingවිගණන කොමිසම අහෝසි කළේ දුෂණයට-වංචාවට ඉඩ දෙන්නද ?Channel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201933 19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී...
Business News Latest News Trendingකිරිපිටි මාෆියාව යළිත් මිල ඉහළ දමයිChannel News Lanka19/03/202220/03/2022 by Channel News Lanka19/03/202220/03/202201944 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ තීරණය කර තිබේ. එම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල...
Business News Latest News Trendingඇති තරම් තෙල් නැවු වරායට එන කතාව බොරුChannel News Lanka18/03/202219/03/2022 by Channel News Lanka18/03/202219/03/202201951 කොළඹ වරායට තෙල් හා ගෑස් නැව් ඇති තරම් පැමිණෙමින් ඇතැයි වරාය අමාත්‍යවරයා කරන ප්‍රකාශ පදනම් විරහිත බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි....