Business News Latest News Trendingඅලුත් සංචාරක පනතට ප්‍රධාන සංගම් සියල්ල විරුද්ධයිChannel News Lanka10/03/202211/03/2022 by Channel News Lanka10/03/202211/03/202201942 ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මූලිකත්වයෙන් සකස් කරමින් තිබෙන නව සංචාරක පනතට ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සියලුම ප්‍රධානම සංගම් විරුද්ධ බව සංචාරක උපදේශක සභාවේ සභාපති හිරාන්...
Business News Latest News Trendingඇපල් බදු සියයට 200 කින් නගීChannel News Lanka10/03/202211/03/2022 by Channel News Lanka10/03/202211/03/202201930 ආනයන සීමා කළ ඇපල් සඳහා බදු සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති. මිදි සහ දෙළුම් සඳහා බදු සියයට 50 කින් වැඩි කර...
Business News Latest News Trendingඩොලරය රුපියල් 260 ට නගීChannel News Lanka10/03/202211/03/2022 by Channel News Lanka10/03/202211/03/202201912 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක්...
Business News Hard Talk Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්නChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201918 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. එම...
Business News Latest News Trending World Newsරුසියන් තෙල් ආනයනය නවත්වයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201924 රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය...
Business News Hard Talk Latest News Trendingසජබ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම මහා බැංකු අධිපති හමු වෙයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201920 සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා...
Business News Latest News Trendingභාණ්ඩ 367ක් ආනයනයට තහංචියක්Channel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201923 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර්...
Business News Hard Talk Latest News Trendingරියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202288 රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති...
Business News Latest News Trendingඅමෙරිකානු ඩොලරය රුපියල් 230 ක් දක්වා ඉහලටChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201914 ශ්‍රි ලංකා මහබැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩහැර තිබේ. ඒ අනුව විනිමය අනුපාතය රුපියල් 230ක් දක්වා...
Business News Latest News Trendingඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතටChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201958 ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ...